SKIP TO MAIN CONTENT

නැෂනල්ස් පක්ෂයේ නියෝජ්‍ය නායිකාව බ්‍රිතාන්‍ය පුරවැසියෙකු විය හැකි බවට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලයෙන් ප්‍රකාශයක්.

Senator Fiona Nash reveals she is a British citizen
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

තමන් බ්‍රිතාන්‍ය පුරවැසියෙකු විය හැකි බවට බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලය තමන්ට දැනුම් දුන් බව ඔස්ට්‍රේලියාවේ නැෂනල්ස් පක්ෂයේ නියෝජ්‍ය නායිකා Fiona Nash පවසයි.

තමන්ට මේ පිළිබඳ අවසාන තීන්දුව ලබන සඳුදා බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු කාර්යාලයෙන් ලැබීමට නියමිත බව ඇය ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

ස්කොට්ලන්තයේ උපත ලද තමන්ගේ පියාගේ පරම්පරාවෙන් තමාට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමිවී ඇත්දැයි කරුණු සොයා බැලීම මෙහිදී සිදුවනු ඇති බව ඇය පැහැදිලි කළාය.

නැෂනල්ස් පක්ෂයේ නියෝජ්‍ය නායිකා ධුරයෙන් ඉවත් වීමට අනවශ්‍ය බව  සොලිසිටර් ජනරාල්වරයාගේ උපදෙස් මත අගමැති මැල්කම් ටර්න්බුල් තමන්ට දැනුම් දුන් බවද ඇය ප්‍රකාශ කළාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now