SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ රජය සකස් කළ නවතම ප්‍රතිපත්ති මාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු අද සෙනට් සභාවට.

National energy policy
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ඔස්ට්‍රේලියානු බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ රජය සකස් කළ නවතම ප්‍රතිපත්ති මාලාව පිළිබඳ වැඩිදුර තොරතුරු  අද සෙනට් සභාවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ.

ජාතික බලශක්ති  සහතික කිරීම යන අරමුණ ඇතිව ඉදිරිපත් කෙරෙන මෙම නව ආකෘතියෙන් ඔස්ට්‍රේලියාවේ බලශක්ති පිරිවැය අඩු කරගැනීමට ඉලක්ක කර ඇති බවද සඳහන්.

2020 - 30 කාලය තුළදී ඔස්ට්‍රේලියාවේ නිවැසියෙකු ට මෙමගින් වසරකට ඩොලර් 115 ක් පමණ ඉතරි වන බවද රජය පවසයි.

ඊට අමතරව 2020 පටන් සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය සඳහා රජය ලබෙදෙන සහනාධාර නැවැත්වීමටද ටර්න්බුල් රජය මෙම නව ආකෘතිය යටතේ අපේක්ෂා කරයි.

SBS පුවත් ඇසුරෙනි


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now