SKIP TO MAIN CONTENT

මත්ද්‍රව්‍ය පිළිබද ඕස්ට්‍රේලියාවේ හැදෙන ඔබේ දරුවන් සමග කතා බහ කරන්නේ කෙසේද?

සංක්‍රමණික පසුබිමකින් පැමිණෙන පුද්ගලයින් මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද විවුර්තව කතා කිරීමට අපහසු නිසා ඒ පිළිබද කතා බහ කිරීම අඩුයි .

main
Source: Getty

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

1.දරුවන් ගේ ජීවිත වල සිදුවන් දේ සොයා බලා ඔවුන් සමග කාලය ගත කරන්න

 

1_drugs_-_be_an_active_part_of_their_lives_by_getty_images.jpg?itok=KG8XcaHr&mtime=1473814745

2.ඔවුන්ගේ ගැටළු ඔබ සමග කතා කිරීමට හුරු කරන්න

 

2_drugs_-_listen_to_your_kids_-_getty_images.jpg?itok=rD3plssE&mtime=1473814847

3.ආදර්ශවත් ලෙස ඔබේ හැසිරීමද පවත්වා ගන්න

 

3_drugs_-_be_a_role_model_-_getty_images.jpg?itok=8k02alxW&mtime=1473815007

4.ඔබ මත්ද්‍රව්‍ය පිළිබද දැනුවත් නැති නම් එය දරුවන් සමග විවුර්තව පවසන්න

4_drugs_-be_honest_with_them_-_getty_images.jpg?itok=ehWB6-5p&mtime=1473815127

5.ඒ පිළිබද කතා කරන්න නිවැරදි අවස්තාව තෝරා ගන්න

 

5_drugs_-_pick_your_moment_-_aap.jpg?itok=SLTnFj6z&mtime=1473815247

6.ඔබ සන්සුන්ව සිටීමෙන් ඒ පිළිබද කතා කල යුතුයි

 

6_drugs_-_be_calm_-pixabay_public_domain.jpg?itok=nRogDPce&mtime=1473815351

7.ගැටුම්කාරී ලෙස හැසිරෙන්න එපා

 

7_drugs_-_avoid_conflict_-_pixabay_public_domain.jpg?itok=4K9KAR-J&mtime=1473815461

8.කුඩා කල සිටම දරුවන් සමග මත්ද්‍රව්‍ය පිළිබද දැනුවත් කිරීම අරඹන්න

 

8_drugs_-_keep_talking_by_getty_images.jpg?itok=J1CMBId7&mtime=1473815568

9. දරුවන් මත්ද්‍රව්‍ය වලට කවුරුන් හෝ යොමු කල හොත් ඔවුන් ඒ පිලිබදව ඔබට පවසීමටත් අවශ්‍ය විට දරුවා කටුව යාමට ඔබ පැමිණේද යන්නද පවසන්න

9_drugs_-_set_clear_boundaries_by_getty_images.jpg?itok=siNEWZHt&mtime=1473815667

10. දරුවන් ට සෑම විටම ගෞරවය සහිතව සලකන්න. ඔවුන් පිළිබද ධනාත්මක හැගීම් ඇති කරන්න

10_drugs_-_focus_on_positives_-_aap.jpg?itok=Ewc-qOti&mtime=1473815781

පහත වෙබ් අඩවි තුලින් වැඩි විස්තර දැනගන්න

Department of Health website.

විවධ භාෂා වලින්ද තොරතුරු ලබා ගත හැකියි 13 languages.

Alcohol and Drug Information Service (ADIS).


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now