SKIP TO MAIN CONTENT

ඔබේ විදේශීය සුදුසුකම් ඕස්ට්‍රේලියාවේ ඇගයීමට ලක් කිරීම පිලිබඳ කරුණු 3ක් SBS සිංහල වෙතින්

ඔබේ විදේශීය සුදුසුකම් ඕස්ට්‍රේලියාවේ ඇගයීමට ලක් කිරීම තුන් ආකාරයකින් කල හැකියි

Main image
Source: public domain

1 min read

Published

Updated

By Charitha Adikari, Ildiko Dauba



Skip to article content

1.කුසලතා හා සුදුසුකම් තක්සේරුව

මෙම කුසලතා ඇගයීම රජයේ විවිද ආයතන මගින් සිදුවේ. ඔබේ ප්‍රාන්තයේ අද්යාපන හා පුහුණුව පිළිබද දෙපාර්තමේන්තුවෙන් වැඩි විස්තර ලබා ගන්න

https://www.education.gov.au/

Skills test
Source: AAP

2.විදේශීය සුදුසුකම් ඇගයීම

මෙය විවිද ආයතන මගින් සිදු වන අතර , ඔබට එය සිදු කල යුත්තේ, අධ්‍යාපනය, රැකියාව සදහා හෝ සංක්‍රමණය සඳහා ද යන්න මත එම ආයතනය වෙනස් විය හැක

https://internationaleducation.gov.au/services-and-resources/pages/qualifications-recognition.aspx

Engineer
Source: Pixabay/Public Domain

3.මීට පෙර ලැබූ අධ්‍යාපන කුසලතා ඇගයීම

මෙයද විවිද ආයතන හා අධ්‍යාපන ආයතන මගින් සිදු කරයි . පහත ඇති ක්වීන්ස්ලන්ත රජයේ වෙබ් අඩවියෙන් ඔබටම ඒ පිලිබඳ තක්සේරු කිරීමට හැකියි

http://www.skillomatic.theworklab.com.au/

Image

පහත වෙබ් අඩවි මගින් වැඩි පුර තොරතුරු ලබා ගත හැකියි

http://www.aqf.edu.au/aqf/in-detail/faq/

https://www.goodcareersguide.com.au/

පසුගිය Settlement Guids

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now