1.ඩිමෙන්ශියාව හා එහි රෝග ලක්ෂණ පිලිබඳ නොදැනුවත් කම
සමහර සංස්කෘතීන්ගේ ඩිමෙන්ශියාව රෝගයක්, මානසික රෝගයක්, වියපත් වීමේ ලක්ෂණයක් හෝ කිසිම දැනීමක් නොමැති වීමටත් පුළුවන්. එය විවිද මොලයේ රෝගී තත්වයන් නිසා මතකය, සිතීම, හැසිරීම සහ එදිනෙදා කටයුතු සිදු කිරීමේ බාධාවන් සිදු කරනවා.

2. ඩිමෙන්ශියාව වියපත් වීමේ ලක්ෂණයක් ලෙස හැඳින්වීම
ඩිමෙන්ශියාව වියපත් වීමේ ලක්ෂණයක් ලෙස සැලකීම නිසා එය පසුව හඳුනා ගැනීම නිසා ගැටළු ඇතිවේ. ලැජ්ජාව, රෝග ලක්ෂණ පිලිබඳ නොදැනුවත්කම හා පහසුකම් පිලිබඳ නොදන්නා කම ඊට හේතුවයි

3.එය පහත කොට සැලකීම
බොහෝ දෙනා ඔවුන්ට මානසික රෝගයක් ඇති බවට සිතන නිසා ලජ්ජාවෙන් එය හෙළි නොකරයි

4.ඉංග්‍රීසි භාෂා දැනුම අඩු නිසා සන්නිවේදන ගැටළු
බොහෝ ඩිමෙන්ශියාව සහිත පුද්ගලයන් ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම අමතකව ඔවුන් ගේ මව් භාෂාව වෙත නැවත භාවිතය අරඹයි

5.බොහෝ පුද්ගලයන් තම දරුවන් ඔවුන් රැක බලා ගන්න බවට සිතයි
නමුත් ඔවුන් ගේ නව ඕස්ට්‍රේලියානු සංකල්ප හමුවේ මෙම තත්වය වෙනස් විය හැකියි

ඩිමෙන්ශියාව පිළිබඳව බහු සංස්කෘතික ප්‍රජාවට බලපාන අදහස් පහත link එකෙන් ලබා ගන්න
Alzheimer’s Australia වෙතින් ඩිමෙන්ශියාව පිළිබඳව භාෂා 43 කින් තොරතුරු ලබා දේ
උපදේශන සඳහා National Dementia Helpline 1800 100 500 ඔස්සේ අමතන්න .
ඔබගේ භාෂාවෙන් සේවා සඳහා 131 450 අමතන්න.

