Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඉක්මන් පියවර 5කින් ඕස්ට්‍රේලියානු ප්‍රතිශක්තීකරණ රෙගුලාසි පිළිබඳව දැනගන්න.....

ඕස්ට්‍රේලියානු රජය විසින් දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ වාර්තා Child Care Benefit (CCB), Child Care Rebate (CCR) සහ Family Tax Benefit (FTB) Part A යන දීමන හා බද්ධ කොට තිබෙනවා. පිළිගත් හේතුවක් නොමැතිව දරුවන් ප්‍රතිශක්තීකරණය නොකරන දෙමාපියන්ට මෙම ආධාර නොලැබේ . නමුත් ඔබේ දරුවාට එම මග හැරුණු එන්නත් ලබා දීමට වසර 2017 දෙසැම්බර් 31 තෙක් කල් ලබා දී තිබෙනවා.

jab
Source: AAP

1.වයස අවුරුදු 20ට වඩා අඩු දරුවන් ඇති සම්පුර්ණ ප්‍රතිශක්තීකරණය හෝ මගහැරුණු එන්නත් නැවත ලබා ගත් පවුල් වලට එම දීමනා ලබා ගත හැකියි

centrelink
Source: AAP

මෙම එන්නත් ජාතික ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලෙහි අඩන්ගු ජාතික ප්‍රතිශක්තීකරණ ලයිස්තුවේ ලියාපංදිචි කල යුතුයි

2.වෙඉද්‍ය හේතු හෝ ස්වාභාවික ප්‍රතිශක්තිය ඇති අවස්ථා වලදී එන්නත් ලබා නොගෙන සිටිය හැකියි

children
Source: Public Domain

3.වෙනත් හේතු හෝ වෙඉද්‍ය නොවන හේතු මත එන්නත් ලබා නොගැනීම පිලි නොගැනේ

needles
Source: Getty Images

4.වයස අවුරුදු 20ට වඩා අඩු දරුවන් ඇති එසේ නියමාකාරයෙන්

ප්රතිශක්තීකරණය සිදු නොකළ පවුල් වලට එම දීමනා නොලැබීම පිලිබඳ Centrelink ආයතනයෙන් දැනුම් දෙනු ලැබේ

aud
Source: AAP

5.වයස අවුරුදු 10ට වඩා අඩු දරුවන් ඇති සම්පුර්ණ ප්‍රතිශක්තීකරණය මගහැරුණු පවුල් වලට එන්නත් නැවත ලබා දීමේ වැඩ පිළිවෙල ප්‍රාන්ත වල නොමිලේ ක්‍රියාත්මකයි

family
Source: Getty Images

වැඩි විස්තර සඳහා පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න

The Department of Social Services

https://www.dss.gov.au/our-responsibilities/families-and-children/benefits-payments/strengthening-immunisation-for-young-children

පරිවර්තන සේවා සඳහා Translating and Interpreting Service (TIS) අංකය  131 450 , පය 24 පුරාම විවුර්තයි

World Health Organisation http://www.who.int/features/qa/84/en/

 

NIP http://www.immunise.health.gov.au/internet/immunise/publishing.nsf/Content/national-immunisation-program-schedule

ACIR https://www.humanservices.gov.au/customer/services/medicare/australian-childhood-immunisation-register

CCB https://www.humanservices.gov.au/customer/services/centrelink/child-care-benefit

CCR https://www.humanservices.gov.au/customer/services/centrelink/child-care-rebate

FTB https://www.humanservices.gov.au/customer/services/centrelink/family-tax-benefit

TIS https://www.tisnational.gov.au/

CENTRELINK https://www.humanservices.gov.au/customer/dhs/centrelink


1 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now