ඔස්ට්‍රේලියාව ලෝකයේ ලැව් ගිනි වැඩිපුරම ඇති වන රටක් නිසා එයින් ආරක්ෂා වන ආකාරය පිලිබඳ අපි දැනුවත් විය යුතුයි
ප්‍රදේශයේ ගිනි අවධානම් තත්වය

ඔබේ ප්‍රදේශයේ හෝ ඔබ සංචාරය කිරීමට බලාපොරොත්තු වන පෙදෙසේ ගිනි අවධානම පිලිබඳ දැනුවත් වන්න එය අවම , මධ්‍යස්ත සිට වැඩි දක්වා පරාසයක පවතී . ඔබේ ප්‍රාන්තයේ ගිනි ආරක්ෂාව පිලිබඳ වෙබ් අඩවියට හෝ app එක මගින් එය දන ගත හැකියි
National Bushfires app, මගින් ජාතික වශයෙන් තොරතරු ලබා ගත හැකි
ආරක්ෂා වීම සදහා සැලැස්මක් සාදා ගන්න
ඔබේ පවුලේ අය සමග හදිසි ගින්නක් ඇති වූ විට ක්‍රියා කරන ආකාරය පිලිබඳ සැලැස්මක් ඇති කර ගන්න .
අවසන් මොහොත තෙක් බලා සිටින්න එපා. එවන් විටක ඔබ යා යුතු මාර්ග මොනවාද, මාර්ගය අවහිර වී ඇත්නම් එයට විකල්පය කුමක්ද යන්න සලකා බලන්න
ඔබේ ප්‍රාන්තයේ bush fire app එක හා විවිද භාෂා වලින්ද තොරතුරු ලබා ගත හැකියි Translating and Interpreting Service at 131 450.

අවධානම් ස්ථාන වලින් ඉක්මනින් ඉවත් වන්න
පහත වේබ් අඩවි තුලින් තොරතුරු ලබා ගන්න
Victoria Country Fire Authority
Publications in 34 languages
South Australia Country Fire Service
Resources in 17 languages
Western Australia Department of Fire and Emergency Services
Translated bushfire publications in 18 languages
Queensland Fire and Emergency Services
Northern Territory Fire and Rescue Service
If you can't find the information you need in your language, you can contact the Translating and Interpreting Service at 131 450.

