ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට Adult Migrant English Program වෙතින් ලබා දෙන ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පිලිබඳ කරුණු 5ක් SBS සිංහල වෙතින්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට Adult Migrant English Program වෙතින් ලබා දෙන පැය 510ක් පමණ වූ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය පිළිබඳවයි මේ තොරතුරු .

Australia

Source: getty images

1.නව සංක්‍රමණිකයන් හා තාවකාලික වීසා ලාභීන්ට ද මෙම වැඩසටහනට ඇතුලත් විය හැකියි

AMEP වැඩසටහන සියලු ස්ථිර සංක්‍රමණිකයන්ට හා සමහර ඉංග්‍රීසි භාෂා දැනුම් අඩු සංක්‍රමණිකයන්ට සහභාගී විය හැකි වැඩසටහනක්

 

https://www.education.gov.au/eligible-temporary-visas-amep

Australian visa
Source: SBS

2.ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණ පළමු මාස 6 තුලදී ඒ සදහා ලියා පදිංචි විය යුතුයි

වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන්ට මේ සදහා වැඩි කාලයක් ලියා පදිංචි වීමට ලැබෙන අතර ඔවුට වැඩසටහන සම්පුර්ණ කිරීමට වසර 5ක් ලැබේ

https://www.education.gov.au/adult-migrant-english-program-0

New arrivals

3.මෙම පාටමාලාව ජාතික වශයෙන් පිළිගත් ඉංග්‍රීසි කතාව හා ලිවීම පිලිබඳ සහතිකයක් ලබා දේ

ආරම්භක හා මධ්‍යම ලෙසින් මට්ටම් 6කින් මෙම පන්ති පැවැත්වේ

 

http://www.navitas-english.com.au/amep/amep-courses/cswe-courses/

Accredited courses

4.විවිද ස්ථාන වල විවිද ක්‍රම යටතේ ඉගෙනීමට හැකියි

පුර්ණ කාලින , අර්ධ කාලීන හෝ දුරස්ථ මාධයෙන් හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ නිවෙසට පැමිණෙන උපදේශකයෙකු සමග හා ඔස්ට්‍රේලියාව පුරා ස්ථාන 250ක පමණ මෙය පැවැත්වේ

 

https://www.education.gov.au/adult-migrant-english-program-0#where-can-i-learn-english

https://www.education.gov.au/adult-migrant-english-program-service-providers

Classroom

5.කුඩා දරුවන් සිටින අයට තම දරුවන් ට ළමා සුරැකුම් පහසුකම් ද නොමිලයේ ලබා ගෙන මෙයට සහභාගී විය හැකියි

AMEP සේවාව මගින් එම නොමිලයේ ළමා සුරැකුම් පහසුකම් ලබා දේ

https://www.education.gov.au/adult-migrant-english-program-service-providers

Childcare
Source: AAP

වැඩි විස්තර සදහා පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න

https://www.education.gov.au/adult-migrant-english-program-service-providers

http://www.education.gov.au/amep-information-other-languages.

http://www.ames.net.au

AMEP වෙත 132637 ඔස්සේ ඇමතුමක් ලබා දෙන්න

 


Share

1 min read

Published

Updated

By Charitha Adikari, Ildiko Dauba




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now