ඔස්ට්‍රේලියාව තුල ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ කෙසේද ? SBS සිංහල Settlement Guide වෙතින්

immunisation

Source: AAP

ඔස්ට්‍රේලියාව තුල දරුවන් 94%ක් ප්‍රතිශක්තීකරණ පද්ධතියට එකතු වී තිබෙනවා. වසර 2016 සිට රජය දීමනා ලබා දීමේදී දරුවන් ප්‍රතිශක්තීකරණය කල ඇති නම් පමණක් එම දීමනා ලබා දෙනවා

ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ කෙසේද ?

Family Tax Benefit Part A, the Family Tax Benefit Part A Supplement and the Child Care Benefit යන දීමනා එයට අයත්

රජය පවසන්නේ වෙනත් වෙඉද්‍ය හේතු නොමැති විටදී සියලු දරුවන් ප්‍රතිෂක්තීකරය කලයුතු බවයි

Dr Fatin Toma
Source: SBS World News

සංක්‍රමණිකයන්ට ඇතිවන ගැටළු

ස්ථිර පදිංචි වීසා නොමැති දරුවන්ට එන්නත් සදහා ගෙවීමට සිදුවේ . සමහර විට ඒ සදහා සම්පුර්ණයෙන් ඩොලර් 800ක් පමණ වැයවේ 

එසේම දරුවා විදේශයන්හිදී ප්‍රතිශක්තීකරණය කර ඇත්නම් ඒ සදහා අවශ්‍ය සාක්ෂි ඔබේ වෙඉද්යවරයාත ලබා දිය හැකියි 

එවිට දරුවාට ප්‍රතිශක්තීකරණය සදහා අවශ්‍ය ලියාපදිංචි ලැයිස්තුවට ඇතුලත් කෙරේ

vaccination
Source: AAP

ජාතික ප්‍රතිශක්තීකරණ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය

විවිද ප්‍රාන්ත වල විවිද ප්‍රතිශක්තීකරණ ප්‍රතිපත්ති ඇති හෙයින් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පර්යේෂණ මගින් ඉදිරිපත් වී තිබේ 

 

පහත වෙබ් අඩවි වලින් වැඩි තොරතුරු දැන ගන්න

 humanservices.gov.au/immunisation.

 131 202 or visit humanservices.gov.au/yourlanguage.

Immunisation in New South Wales 

Immunisation in Victoria 

Immunisation in Western Australia 

Immunisation in South Australia 

Immunisation in Queensland

Immunisation in Tasmania

Immunisation in the Australia Capital Territory

Immunisation in the Northern Territory 


1 min read

Published

Updated

By Audrey Bourget, Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now