පවුලේ වෙඉද්යවරයා හමුවන්න
මානසික ගැටළු පිලිබඳ උපදෙස් ලබා ගැනීමට මුලින්ම පවුලේ වෙඉද්යවරයා හමු වන්න. Mental Health Treatment Plan යනුවෙන් ඔවුන් විසින් සැලැස්මක් ලබා දේ.

Medicare ප්‍රතිලාබ
සමහර මානසික සේවා වෙත medicare ප්‍රතිලාබ ද ලබා දේ. ඔබේ අවශ්‍යතා අනුව ඔබේ ප්‍රථම මානසික චිකිත්සා 6 වෙත සහන ලැබෙන අතර ඉන් පසුව මානසික වෙඉද්යවරයෙකු හෝ පවුලේ වෙඉද්යවරයා මගින් තවත් වාර 4ක් සදහා සහන ලබා ගත හැකියි

ඒ සඳහා සුදුසුකම්
ඔබට medicare කාඩ් පතක් ඇත්නම් මානසික ගැටළුවක් ඇති බව වෙඉද්යවරු නිර්ණමය කර ඇත්නම් Better Access නම් සේවා ලබා ගත හැකියි
වැඩි විස්තර සදහා 132 011 යන දුරකථන අංකය අමතන්න
Read more about eligibility here.
visit Medicare.
භාෂා පරිවර්තන සහය
සංවේදී කරුණු පිළිබඳව දෙවැනි භාශාවකින් කතා කිරීම අපහසුයි. එම නිසා භාෂා පරිවතනයට පවුලේ සාමාජිකයින් වෙනුවට වෘත්තීය පරිවර්තකයන් යොදා ගන්න
වධ හිංසා වලට ලක් වුවන් වෙනුවෙන් වූ සේවා

ඔබ වධ හිංසා වලට ලක් වූ අයෙක් නම් Survivors of Torture and Trauma Assistance and Rehabilitation Service නම් සේවාව ලබා ගත හැකියි. එමගින් ඔබට සතියක් පාසා සහන වැඩසටහනකට සහභාගී විය හැකියි
Survivors of Torture and Trauma Assistance and Rehabilitation Service psychiatric services in a community setting.
බොහෝ ප්‍රාන්ත වල සරණාගත ජනයා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට අනුගත වීම සදහා සේවා ලබා දේ . පහත දැක්වෙන්නේ එවන් වැඩසටහන් කිහිපයක්
Australia's Humanitarian Settlement Services program (HSS)
Mental Health in Multicultural Australia.
Settlement Services International (NSW)
Liverpool Migrant Resource Center
Asylum Seeker Resource Center's Telethon for World Refugee Day

