ඕස්ට්‍රේලියාවේ අවයව දන් දීම පිළිබඳව ඔබ දැනුවත්ද? SBS සිංහල Settlement Guide වෙතින්

මිනිත්තු කීපයකින් අවයව දන් දීම සදහා ලියාපදිංචි වීමෙන් ඔබටත් තවත් ජීවිත 10 කට ජීවත් වීමේ දානය දිය හැකියි

Happy female doctor with patient in hospital

n chairs in clinic. Source: Digital Vision

වසර 2016 තුල වාර්තා ගත ලෙස ඔස්ට්‍රේලියාව තුල අවයව දන් දෙන පුද්ගලයන් වැඩි වී තිබෙනවා . නමුත් තවත් ඒ සදහා දායකයන් අවශ්‍යයි . දැනට 1400 පමණ දෙනෙක් වකුගඩු බද්ධ කිරීම සදහා බලා සිටිනවා බොහෝ දෙනෙක් අවයව දන් දීමට කැමැත්තෙන් සිටියත් ඒ සදහා අවශ්‍ය පියවර ගෙන නැහැ

අවයව දන් දීම සදහා ලියාපදිංචි වන්න

පහත වෙන් අඩවිය ඔස්සේ සදහා ලියාපදිංචි විය හැකි අතර ඒ සදහා ගත වන්නේ මිනිත්තු කීපයක් පමණි . ඒ පිළිබඳව ඔබේ පවුලේ සාමාජිකයන් සමග සාකච්චා කරන්න . එවිට ඔබට කතා කිරීමට නොහැකි වන අවස්තාවක ඔබ වෙනුවෙන් ඔබේ අවයව දන් දීමේ තීරණය ගැනීමට ඔවුන්ට හැකිවේ 

Register to become a donor here. 

Donate Life
Source: Organ and Tissue Authority

මරණ වලින් ,අවයව දන් දීම සදහා සුදුසුකම් ලබන්නේ හදිසි ප්‍රතිකාර අංශයේ ventilator උපකරණයට සවි කොට ඇති පුද්ගල මරණ පමණයි . එය වසරකට 1000ක් පමණ වේ. වෙඉද්යවරු සියලු ප්‍රයත්න දරා ජීවිතය බෙර ගැනීමට නොහැකි වූ විට එසේ අවයව ලබා ගැනීමට සුදුසු වේ. National Tissue and Organ Authority හි වෙඉද්‍ය Helen Opdam පවසන්නේ එය ගව්රවයෙන් යුතු ව වෙඉද්යවරු විසින් සිදු කරන ක්‍රියාවක් බවයි . අවයව ලබා ගැනීමෙන් පසුවත් එම පුද්ගලයාගේ දේහය විවුර්ත කර අවමගුල් උත්සවයක් සිදු කල හැකියි

බොහෝ ආගම් වලින් මෙයට එකඟතාවය පල කරයි

ඕස්ට්‍රේලියාවේ බොහෝ ආගමික සේවා සමග Organ and Tissue Authority එක මගින් ඒ පිලිබඳ විවිද භාෂා වලින් තොරතුරු සපයා තිබේ  here.

Donate Life Weekජුලි 30 - අගෝස්තු 6 දක්වා Donate Life Week සතිය තුලදී මේ සදහා ලියා පදිංචි වීමට හා ඒ පිළිබඳව කතා කිරීමට හොඳ අවස්තාවක්. සමාජ වෙබ් අඩවි ඔස්සේ ඔබටත් එය ප්‍රචලිත කල හැකියි

Life Giving Stories

Life Giving Stories ව්‍යාපෘතිය තුලින් විවිද සංස්කෘති වල අවයව දැන් දීමේ තොරතුරැ සහිත කතාවන් ඔබට අසන්නට පුළුවන්. මෙය සිඩ්නි නුවර Bankstown Library & Knowledge Centre හි දී පැවැත්වේ

පහත වෙබ් අඩවී තුලින් වැඩි විස්තර දැන ගන්න

Register to become an organ donor

Understanding the donation process

Multicultural resources and statements from religious leaders

Five myths about organ donation in Australia

AFL players to promote donating organs

Insight episode on organ donation in Australia

Push for multicultural organ donation ahead of Australian Transplant Games


Share

2 min read

Published

Updated

By Audrey Bourget, Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now