SKIP TO MAIN CONTENT

Settlement Guide:ඔස්ට්‍රේලියාවේදී ඔබට ගැලපෙන පවුලේ වෛද්‍යවරයා තෝරා ගන්නේ කෙසේද?

doc
Source: Getty

1 min read

Published

Updated

By Audrey Bourget, Charitha Adikari



Skip to article content

නාගරික ප්‍රදේශ වලදී අන්තර්ජාලය ඔස්සේ වෙඉද්යවරු සොයා ගත හැකි වුවත් ඔබේ පසුබිමට ගැලපෙන වෙඉද්යවරයෙකු තෝරා ගැනීම වැදගත්

ඔබේ හිත මිතුරන්ගෙන් විමසන්න

ඔබේ භාෂාව කතා කල හැකි , ඔබේ පසුබිමට ගැලපෙන වෙඉද්‍ය මධ්‍යස්ථාන පිළිබද තොරතුරු එසේ ලබා ගන්න

A mother and a child visiting a GP
Source: Flickr AMISOM Public Information (CC 1.0)

ඔබේ භාෂාවෙන් තොරතුරු ලබා ගන්න

ඔබේ භාෂාව කතා කල හැකි හෝ ඔබේ පසුබිම පිළිබද දැනුවත් වෙඉද්යවරයෙකු තෝරා ගන්න

ඔබට භාෂා පරිවර්තන සේවා ලබා ගැනීමට විශේෂ සේවා සපයන මධ්‍යස්ථානයක් විය යුතුයි

Translating and Interpreting Service (Phone number: 131 450)

පරිවර්තන සේවා දුරකථන අංකය 131450

අනෙකුත් වැදගත් කරුණු

බට පහසුවෙන් ලඟා විය හැකි ස්ථාන තිබේද ?

bulk bill හෙවත් medicare මගින් ආවරණය වන ලෙස ගාස්තු සකස් කොට ඇත්ද , යන කරුණු එම වෙබ් අඩවි වලින් දැන ගන්න

එසේම , නිවෙස් වලට පැමිණීමේ සේවා ඇත්ද, දරුවන් සදහා ප්‍රතිකාර ලබා දේද , හදිසි අවස්ථා වක ප්‍රතිකාර ලබා දීම ආදී වැදගත් කරුණු විමසා දැනගන්න

 Australian General Practice Accreditation , General Practice Australia, යන ආයතන වලින් ප්‍රමිති සහතික ලබා ඇත්දැයි විමසන්න

GP checking a patient's blood pressure.
Source: AAP

වෙඉද්යවරයා හමුවීමට කාලය යොදා ගත පසු ඔහු සමග ඔබට විශ්වාසවන්තව තොරතුරු කතා කිරීමට හැකි විය යුතු අතර ඔබට හොඳින් ඇහුන්කම් දිය හැකි අයෙක් විය යුතුයි 

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now