ඔස්ට්‍රේලියාව තුල කැපකරු මාපියන් වන්නේ කෙසේද ?

ඔස්ට්‍රේලියාව තුල බහුසංස්කෘතික පසුබිමකින් යුත් කැපකරු මාපියන්ගේ හිගයක් පවතිනවා

foster

Source: CC public domain

ඔබට ඒ සදහා තිබිය යුතු සුදුසුකම්

ඕස්ට්‍රේලියානු පුරවැසියකු හෝ ස්ථිර පදිංචි කරුවෙකු වීම

අපරාද වාර්තා නොමැති වීම

යහපත් සෞඛ්‍ය තත්වය

වයස අවුරුදු 25ට වැඩි වීම්

එසේම මෙම අභියෝගාත්මක පරිසරයක සිට පැමිණෙන දරුවන්ට පෞද්ගලිකත්වය අවශ්‍ය නිසා ඔබේ නිවසේ අමතර කාමරයක් තිබිය යුතුයි

ඔබ විවාහකද හෝ අවිවාහකද , සම ලිංගික සබදතාවක් ඇත්ද යන කරුණු බලපාන්නේ නැහැ 

Family
Source: CC0 Public Domain

ඔබට ගැලපෙන මාපිය ක්‍රමය

බොහෝ විට මෙම කැපකරුවන් වීම කෙටි කාලයකට පමණයි 

-Emergency care (12 hours onwards): පැය කිහිපයක සිට මාස ගනනක 

-Respite care (2 days to 3 weeks): වෙනත් කැපකරුවන් විවේක ගැනීමේදී 

-Restoration and interim care (up to 12 months): දරුවාගේ පවුලට දරුවා රැකබලා ගත හැකි වන තුරු දරුවා රැක බලා ගැනීම 

-Guardianship: නෑදෑයන් වන දරුවන් ගේ බාරකාරත්වය වයස 18 වන තුරු ලබා ගැනීම

-Open adoption from care (lifelong): දරුවාගේම පවුල සමග සබදතාවක් ඇති අතර දරුවන් රැක බලා ගැනීම 

-Long-term foster care (6 months onwards): දරුවාට සිය පවුල වෙත යා නොහැකි විටදී රක බලා ගැනීම

මුලින්ම ඔබ කල යුත්තේ ඒජන්සියක් වෙත ඉල්ලුම් පත් යොමු කිරීමයි

Father and son
Source: CC0 Public Domain

එවිට ඒ සදහා ඔබ පිලිබඳ සොයා ගැනීමට හා පුහුණුවක් ලබා දීමට මාස 6ක පමණ කාලයක් ගතවේ

ඔවුන් ඔබේ නිවසට පැමිණ නිවාස දරුවෙකුට වාසය කල හැකි දැයි නිරීක්ෂණය කරයි

ඒජන්සිය මගින් පය 24ක දුරකථන සහය ලබා දේ. ඔබට අවශ්‍ය පුහුණුව හා දරුවාගේ අවශ්‍යතා අනුව වියදම් පියවීමද සිදු වේ

බොහෝ දරුවන්ට ඔවුන්ගේම සංස්කෘතික පසුබිමේ කැපකරු මාපියන් සොයන බැවින් බහු සංස්කෘතික දෙමාපියන්ට යම් ඉල්ලුමක් තිබේ .

පහත වෙබ් අඩවි තුලින් වැඩි විස්තර ලබා ගන්න

Call for more multicultural foster carers

To find a foster agency in your state:

Fostering NSW

Foster Care in Queensland

Foster Care in WA

Foster Care in Victoria

Foster Care in NT

Foster Care in South Australia

Foster Care in ACT

Foster care in Queensland

Foster Care in Tasmania

Multicultural foster care

Settlement Services International (New South Wales)

Creating Links (New South Wales)

Fostering Connections (Victoria)

Mercy Community Services (Queensland)


2 min read

Published

Updated

By Audrey Bourget, Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now