ඔබේ පවුලේ වෙඉද්යවරයා හමු වන්න
ආරම්භයක් ලෙස ඔබේ පවුලේ වෙඉද්යවරයාගෙන් උපදෙස් ලබා ගන්න . එවිට අවශ්‍ය නම් ඔබව මානසික වෙඉද්‍ය සේවා සදහා යොමු කිරීමට හැකියි . මානසික වෙඉද්යවරුන් ඔබ පවසන දේ රහසිගතව තබා ගැනීමට නීතියෙන් බැදී සිටී. වෙනත් භාෂා වලින් ද පරිවර්තන සේවා ලබා ගත හැකියි .
More information available here.
ඒ සදහා වන ගාස්තු
Better Access initiative, යන වැඩසටහන යටතේ වාර 10ක් දක්වා නොමිලේ වෙඉද්‍ය උපදේශන ලබා ගත හැකියි
ඔබ අඩු ආදායම් ලබන කෙනෙක් නම් ATAPS වැඩසටහන යටතේ වසරකට වාර 12ක් හෝ 18 ක් තෙක් සේවා ලබා ගත හැකි වේ .

නමුත් ඒ සදහා පවුලේ වෙඉද්යවරයාගෙන් නිර්දේශ කිරීමක් අවශ්‍යයි . වෙනත් ප්‍රජා සේවා වලින්ද සේවා ලබා දුන්නත් එය medicare දීමනා වලට යටත් නොවිය හැකියි
දුරකතන සේවා
ඔබට Beyondblue ආයතනය මගින් දුරකථන උපදෙස් ලබා ගත හැකියි. එම අංකය 1300 22 4636. එසේම ප.ව 3 සිට මධ්‍යම රාත්‍රිය වන තුරු පණිවිඩ හුවමාරුවද, email මගින්ද තොරතුරු ලබා ගත හැකියි beyondblue ආයතනය මගින් දුරකථන උපදෙස් ලබා ගත හැකියි. එම අංකය 1300 22 4636. එසේම ප.ව 3 සිට මධ්‍යම රාත්‍රිය වන තුරු පණිවිඩ හුවමාරුවද, email මගින්ද තොරතුරු ලබා ගත හැකියි
හදිසි සේවා සදහා Lifeline 13 11 14 හා පණිවිඩ හුවමාරුවට 7 PM to 4 AM.දක්වා අවස්තාව ලැබේ
එවන් තවත් සේවාවකි Suicide Call Back Service.
MindSpot එවන් තවත් සේවාවකි
Kids Helpline at 1800 55 1800 වයස 5-25 අතර දරුවන් සදහා උපදේශන ලබා දේ
භාෂා පරිවර්තන සේවා සදහා 131 450
ඔබේ ගැටළු අන් අයට පවසන්න


