SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ රැකියාවක් ලබා ගැනීමට සම්මුක පරීක්ෂණයක් ලබා ගැනීමට ඔබට කල හැකි දේ

ඕස්ට්‍රේලියාවේ අලුතින් සංක්‍රමණය වූ අයට රැකියාවකට සම්මුක පරීක්ෂණයක් ලබා ගැනීම අපහසු කාර්යක් වී තිබෙනවා. බොහෝ වීට ඔබ හඳුනන කෙනෙකුගේ මාර්ගයෙන් හෝ රැකියාවක් ලබා ගැනීමට බොහෝ දෙනා උත්සුක වෙනවා

Business people shaking hands in meeting
Business people shaking hands in meeting Source: Caiaimage

2 min read

Published

Updated

By Ildiko Dauba, Charitha Adikari



Skip to article content

ඔබේ හැකියාවන් හඳුනා ගන්න

  1. බොහෝ සම්මුක පරීක්ෂා වලදී ඔබේ හැකියාවන් මොනවාද යන්න පිළිබඳව ප්‍රශ්න නගනවා wikijob හඳුන්වා දෙන්නේ පහත ආකාරයට එයට සුදානම් වන ලෙසයි 1. එම රැකියාවට අවශ්‍ය කුසලතා හඳුනා ගන්න - විවිද කණ්ඩායම් සමග වැඩ කිරීමට අවශ්‍ය නම් එවිට ඔබට සන්නිවේදන හැකියාව තිබිය යුතුයි 2. ඔබේ හැකියාවන් 5ක් හඳුනා ගෙන ඒවා රැකියාව හා ගලපන්න 3. ඔබේ ගුණාත්මක හැකියා පිලිබඳ පවසන්න 4. ඔබේ විශ්වාසය හා ඔබ පිලිබඳ කරුණු දැන ගන්න
  2. 5.ඔබේ අත්දැකීම් පිළිබඳව උදාහරණ සහිතව උත්තර දෙන්න  

එම රැකියාව පිලිබඳ තොරතුරු සොයන්න

Linkedin හෝ google වැනි වෙබ් අඩවි තුලින් ඔබේ එම රැකියාව හා සමාගම පිලිබඳ විස්තර සොයා ගන්න

ඔබට අයදුම් කිරීමට වුර්තීමය email ලිපිනයක් තිබිය යුතුයි. අවශ්‍ය නම් දුරකථන ඇමතුමක් දී වැඩි විස්තර දැන ගන්න.

Using Technology
Source: Getty Images

ඔබේ ඉල්ලුම් පත්‍රය නිවැරදි ලෙස සකස් කරන්න

resume එක සකස් කිරීම සදහා අන්තර්ජාලය ඔස්සේ විවිද උපදෙස් ලබා ගත හැකියි \

http://www.careercentre.dtwd.wa.gov.au/toolsandresources/resumebuilder/Pages/ResumeBuilder.aspx

Getty Images
Source: Getty Images

සැගවුනු රැකියා වෙළද පොළ පිළිබඳව දැනගන්න

ඔබ seek වැනි ප්‍රධාන වෙබ් අඩවි වලට නොපැමිණෙන රැකියා පුරප්පාඩු පිලිබඳ තොරතුරු දන ගැනීමට නම් ඒ සදහා ඔබ දන්නා හඳුනන අයගේ සමාජය තුලින් එම තොරතුරු ලබා ගන්න . ඕස්ට්‍රේලියාවේ රැකියා 70%ක් එසේ ව්බ් අඩවි මගින් ප්‍රචාරය වන්නේ නැහැ

ඕස්ට්‍රේලියානු සමාජයට ගැලපෙන ලෙස ඔබ සම්මුක පරීක්ෂණයට මුහුණ දිය යුතුයි. සිනාසී, විශ්වාසයෙන් යුතුව මුහුණ දෙන්න

Job interview prep
Source: Getty Images

රැකියා ඒජන්සි සමග ලියාපදිංචි වීමට Centrelink හරහා පුළුවනි

Centrelink sign
Source: AAP

පහත වෙබ් අඩවි තුලින් වැඩි විස්තර ලබා ගන්න  

Job Services Australia 

The Department of Employment.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now