ඔබේ ජීවිතයේ අවසාන භාගය පිළිබඳව සැලසුම් කිරීමට ප්‍රමාද නොවන්න SBS සිංහල Settlement Guide වෙතින්

බොහෝ සංස්කෘතීන් අතර මරණය පිළිබඳව කතා කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ඒ පිලිබඳ කතා කිරීම තුලින් ඔබේ සිතැඟි පරිදි ජීවිතයේ කිරීමට ඔබට අවස්තාව ලබා දේ

old people

Source: Pixabay

බොහෝ සංස්කෘතීන් අතර මරණය පිළිබඳව කතා කිරීමට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ඒ පිලිබඳ පහත කරුණු සම්භන්දයෙන්  කතා කිරීම ඔබට සහ ඔබේ පවුලේ අයට වැදගත් වේ

ඔබේ අන්තිම කැමති පත්‍රය

  • බොහෝ රටවල පුද්ගල මරණයකින් පසු එම දේපල පවුලේ අයට අත් වුවත්, ඕස්ට්‍රේලියාවේ ඔබට අවශ්‍ය පරිදි දේපල බෙදීමට හැකි එකම ක්‍රමය අන්තිම කැමති පත්‍රයයි 
  • එය නිරවුල් වීම තුලින් බෙදී යාම් පිලිබඳ ගැටළු ඇති නොවන අතර Will -Kit එකක් වෙනුවට සහය ලබා ගන්න වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට තමා එකඟ වෙන දේ පිලිබඳ වැටහීමක් ඇත්නම් අන්තිම කැමති පත්‍රයක් සකස් කල හැකි වේ
  • ඔබේ විවාහය, දික්කසාදය ආදී වෙනස්කම් හමුවේ අන්තිම කැමති පත්‍රය සංශෝධනය කිරීම වැදගත් 
  • ඔබට ඕස්ට්‍රේලියාවෙත් විදේශයකත් දේපොළ ඇත්නම් අන්තිම කැමති පත්‍ර 2ක් සකස් කරන්න 
Man signing will
Many people don't think to write their wills young. Source: Getty Images

Advance Care Directives

living will යනුවෙන්ද හැඳින්වෙන පත්‍රිකාව තුලින් ඔබට නොහැකි විටදී ඔබට සිතැඟි පරිදි ඔබේ ජීවිතය පිලිබඳ තීරණ ගැනීමට අන් යට අවස්තාව හිමිවේ

එය ඔබේ අවසන් වෙඉද්ය රැකවරණ ආදිය පිලිබඳ තොරතුරු අඩංගු වන නිසා ඔබේ වෙඉද්යවරයා සමග සාකච්චා කොට විශේෂයෙන්ම මාරාන්තික රෝග තත්ත්ව වලදී ඔබ බලා පොරොත්තු වන ප්‍රතිකාර ආදිය පිලිබඳ මෙහිදී කරුණු ඇතුලත් කල හැකියි

අවයව දන් දීම

ඔබට අවයව දන් දීම සදහා පහත වෙබ් අඩවිය ඔස්සේ ලියා පදින්චි විය හැකියි

ඒ පිලිබඳ ඔබේ පවුලේ අය දැනුවත් කරන්න

 do it online here.

ඔබේ ජීවිතයේ අවසන් කාලය පිලිබඳ ඔබේ පවුල සමග කතා බහ කරන්න

Dying to Know Day
Source: Dying to Know Day

Dying to Know Day

අගෝස්තු 8 වැනිදා Dying to know day යනුවෙන් හැඳින්වෙන දිනයේදී මේ පිලිබඳ කතා කිරීම ආරම්භ කල හැකියි 

පහත වෙබ් අඩවි තුලින් වැඩි විස්තර දැනගන්න 

Dying to Know Day

The GroundSwell Project

Palliative Care Australia

Wills and Power of Attorney

Advance Care Directives

Register to be an organ donor

Death and bereavement

Australia's getting its first village specifically designed for people with dementia

Who will look after you when you’re old? Living a child free life


2 min read

Published

Updated




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now