නිවසේ භාණ්ඩ ලැයිස්තුවක් සාදන්න
නිවසේ ඇති භාණ්ඩ වල වටිනාකම හා ඒවා නැවත ගන්නට යන වියදම ලියා ගන්න . ඔබේ නිවසේ ඇති භාණ්ඩ වල චායාරුප හා ඒවායේ බිල්පත් ළඟ තබා ගන්න. පහත වෙබ් අඩවියෙන් එය ගණනය කල හැකියි

නිවැරදි ආවරණය තොරා ගැනීම
භාණ්ඩ රක්ෂණයක් සදහා විවිද ක්‍රම තිබේ .ස්වාදීන හා වාණිජ වෙබ් අඩවි තුලින් ඒවා සැසදීම කල හැකියි .
සමාගම් 3 කින් ඇස්තමේන්තු ගාස්තු ගෙන බැලීම වැදගත්
ඔබට වටිනා භාණ්ඩ ඇත්නම් ඒවා පසුවද ආවරණයට එක කල හැකියි
නිවැරදි තොරතුරු ලබා දෙන්න
ඔබේ භාණ්ඩ වල වටිනාකම පිලිබඳ නිවැරදි තොරතුරු රක්ෂණ සමාගමට ලබා දිය යුතුයි
එසේම භාණ්ඩ වල චායරුප හා රිසිට් පත් තබා ගන්න

ඔබේ රක්ෂණාවරණය හොදින් කියවන්න
සමහර ආවරණ වල අනතුරු සදහා ආවරණය ලබා දුන්නත් සමහර ආවරන වල එය නැත . සමහර විට ඩොලර් 500 දක්වා ආභරණ ආවරණ ලබා දුන්නත් ඊට වඩා වැඩි වටිනාකමකින් යුතු ආභරණ අයත් නොවිය හැකියි . ඔබට ගං වතුර ආවරණය එක කිරීමට සිදු විය හැකියි
පහත වෙබ් අඩවි වලින් තොරතුරු ලබා ගන්න
- Understand Insurance, an initiative of the Insurance Council of Australia
www.understandinsurance.com.au
- Contents calculator and household inventory checklist
www.understandinsurance.com.au/calculators
- Find an insurer (compares insurers)
www.findaninsurer.com.au
- Information about home and contents insurance from Australian consumer advocay group Choice
www.choice.com.au/money/insurance/home-and-contents


