අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචා වලින් ආරක්ෂා වන්නේ කෙසේද ? SBS සිංහල Settlement Guide වෙතින්

අන්තර්ජාලය හා සම්බන්ධ වන සැම විටම යම් තාක් දුරකට ඔබට පෞද්ගලික තොරතුරු හෙළි කිරීමට සිදු වෙනවා. නමුත් මෙහිදී ඔබ ආරක්‍ෂිත පියවර ගැනීමට අවශය බවයි විශේෂග්‍යන් පවසන්නේ

online

Source: Getty

වසර 2019 වන විට ඔස්ට්‍රේලියානු නිවෙස් වලින් විවිද භාණ්ඩ 24ක් සැම විටම අන්තර්ජාලය වෙත සම්බන්ධ වී තිබිය හැකි බවට වාර්තා වෙනවා. විශේහ්සයෙන්ම ඉංග්‍රීසි මවු භාෂාව නොවන පුද්ගලයන් මෙවන් වංචා වලට හසු වීමේ වැඩි අවධානමක් ඇති බවයි පැවැසෙන්නේ.

ඔබේ සාමාන්‍ය දැනීම යොදා ගන්න

වසර 2016 දී අන්තර්ජාලය ඔස්සේ සිදු වන වංචා වාර්තා වීමම 47%න් වැඩි වී ඇති බව ACCC වාර්තා වේ. ඔබ බලාපොරොත්තු වන වාට වඩා වාසි දායක දේ සිදු වන විට සාමාන්‍ය දැනුම   භාවිත කර ඒවායින් ආරක්ෂා විය යුතු බවයි Threat Intelligence හි Stas Filshtinskiy. පවසන්නේ

අන්තර්ජාලයේ ඔස්සේ මුදල් ගනුදෙනු වලදී ප්‍රවේශම් වන්න

ඕස්ට්‍රේලියාවේ සිදු වන මුදල් ගනුදෙනු වංචා වලින් 78%ක් පමණ අන්තර්ජාය ඔස්සේ සිදු වෙන බව
The Australian Payments Network (APN) පවසනවා. කුඩා වුවත්, විශාල වුවත් අන්තර්ජාලය ඔස්සේ සිදු වන ඔබේ මුදල් ගනුදෙනු පිලිබඳ අවධානය යොමු කරන්න

ඔබේ පරිගණක තොරතුරු ආරක්ෂාව

ඔබ පරිගණකය ආරක්ෂක password එකකින් ආරක්ෂා කරන්න. එසේම administrator passwords කිහිපයක් පමණක් තබා ගන්න. එසේම hardware firewall  එකක් පාවිච්චි කරන්න. සැම විටම ඔබේ මෘදුකාංග back up තබා ගන්න.

නමුත් ඔබේ අන්තර්ජාල සබදතාව ආරක්ෂා කර ගන්න

ඔබේ ආරක්ෂක පදය රහසිගතව තබා ගැනීම සහ එසේම එය දුරස්ථව පාලනය කිරීම ක්‍රියා විරහිත කරන්න

ඔබේ රහස්‍ය පදය කිසිවකුට වත් නොදෙන්න

ඒවා සුරක්ෂිතව තබා ගන්න
Glass world globe and computer mouse on Online Fraud headlines
ATO warns people against online and mobile phone scams. Source: Getty Images

නොදන්නා වෙබ් අඩවි වලින් බාගත කිරීම සිදු කරන්න එපා

ඔබේ ජංගම දුරකථන හා devices ආරක්ෂිතව තබන්න

ඔබේ පෞද්ගලික තොරතුරු ආරක්ෂිතව තබන්න

ඔබේ පවුලේ අන්තර්ජාල භාවිතය පිළිබඳව CyberParent වෙබ් අඩවියෙන් විවිද භාෂා වලින් තොරතුරු ලබා ගන්න

How to get help?

ACCC ආයතනය මගින් වැඩි තොරතුරු ලබා ගන්න 

1300 363 992 යන දුරකතන අංකයෙන් විස්තර ලබා ගන්න .


Share

Published

Updated


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service