දිවි ගලවා ගැනීමේ හැකියාව ඇති නිලධාරීන් සිටින වෙරළකට යන්න

සංකේත ධජයන් අතර පිහිනන්න. එවිට අනතුරකදී එම නිලධාරීන් සතු උපකරණ රැගෙන ඔබව බේරා ගැනීමට ඔවුන්ට පැමිණිය හැකියි .
Beachsafe app මගින් එවන් වෙරල තීර හඳුනා ගත හැකියි
ඔබ සැම විටම මිතුරන් සමග වෙනත් වෙරල වලට යා යුතියි
පිහිනුම් තටාක හා ගංගා වලදී

ගංගා වල පිහිනීමට පෙර එහි ආරක්‍ෂිත බව සොයා බලන්න . එය බොහෝ සංක්‍රමණිකයන් අනතුරට ලක් වන තැනක්
පිහිනුම් තටාක වලදීත් දරුවන් කෙරේ අවධානයෙන් පසු වන්න .දිවි ගලවා ගැනීමේ ජැකට් එකක් රැගෙන යන්න
Rock Fishing සිදු කිරීමේ ආරක්‍ෂිත බව

මෙය ඉතා අවධානම් ක්‍රීඩාවක් නිසා life jacket එකක් හා ආරක්‍ෂිත පාවහන් පැළඳිය යුතුයි. ගල් හා අහ්රිතා මුහුදු රැලි ඇති විය හැකි නිසා තවත් අයෙකු සමග යන්න
කෘතීම ශ්වසනය ලබා දීම

කෘතීම ශ්වසනය ලබා දීම ඉගෙන ගැනීම තුලින් කෙනෙකුගේ දිවි ගලවා ගත හැකියි
Royal Life Saving Australia , Red Cross යන ආයතන මගින් එය ඉගෙන ගැනීමට ඔබටත් පුළුවන්
විවිධ භාෂා වලින් තොරතුරු ලබා ගන්න

Beachsafe app තුලින් නොමිලේ භාෂා 72කින් තොරතුරු ලබා ගත හැකියි
පහත වෙබ් අඩවි තුලින් තොරතුරු ලබා ගන්න
top tips for visiting Australian beaches
how to spot and survive a rip current.

