2016 ජුලි මස සිට NDIS මුළු ඔස්ට්‍රේලියාව පුරාම ව්‍යාප්තව ක්‍රියාත්මක වීම ආරම්භ විය.
මෙය වසර 2012 කම්කරු රජය විසින් ආරම්භ කල අතර 2019 වන විට සම්පුර්ණයෙනම ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ. දැනට NSW හි විශේෂ ආබාදිත ආධාර ලබන පුද්ගලයින්ට මෙම පළමු වසර 2 තුල ප්‍රථම මාස 6 තුල එම ආධාර එකවර ලබා ගත හැකි වේ.
NDIS මුළු ජීවිත කාලයටම සරිලන ලෙස ඇති නිසා ජීවිතයේ මුල් කාලයේ සිට ඔවුන්ගේ ජීවිතයේ අග භාගය සඳහා සුදානමක් ඇති කර ගත හැකියි
https://www.ndis.gov.au/

මෙම වැඩසටහනේ ආධාර ලභා ගැනීමට ස්ථිර ආබාදිත තත්වයක් සහිතව එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට නොහැකි පුද්ගලයෙකු විය යුතුයි
ඔබ ඔස්ට්‍ර්ලියානු පුරවැසියෙක් හෝ ස්ථිර පදිංචි කරුවෙක් හෝ Protected Special Category visa වීසා ලාභියෙකු විය යුතුයි

ඔබ වයස අවුරුදු 65ට අඩු NDIS ක්‍රියාත්මක වන ස්ථාන වල ජීවත් විය යුතියි

National Disability Insurance Agency ආයතනය මගින් මෙය ක්‍රියාත්මක වේ. ඔබට Victoria හි NDIS පිලිබඳ තොරතුරු දැනගන්න පහත link එකෙන් හැකියි
https://www.ndis.gov.au/vic

ඔබටත් NDIA ආයතනය හා සම්බන්ධ විය හැකියි. එසේම පහත වෙබ් අඩවි වල ඇති ආයතන සමගද සම්බන්ධ වන්න
The Action on Disability within Ethnic Communities

NSW හා Victoria ප්‍රාන්ත වල NDIS පිලිබද පහත වෙබ් අඩවි වලින් තොරතුරු ලබා ගත හැකියි
https://www.ndis.gov.au/about-us/our-sites/NSW.html
පහත දුරකතන අංකයෙන් වැඩිපුර තොරතුරු විවිද භාෂා වලින් ලබා ගන්න
1800 800 110.
For people with hearing or speech loss TTY: 1800 555 677
Speak and Listen: 1800 555 727
For translation and interpreting services TIS: 131 450
Find on Facebook/NDISAus or on Twitter @NDIS

