ඕස්ට්‍රේලියාවේ කුමන වන උද්‍යානයට ඔබ සංචාරය කලත් එමගින් ස්වාභාවික පරිසරය හා ආදීවාසී සංස්කෘතිය ආදීය පිළිබඳව ඔබට අත්දැකීමක් ලබා ගත හැකියි. නමුත් ඔබෙත්, පරිසරයේ ආරක්ෂාව පිළිබඳවත් අවධානය යොමු කරන්න.
ඔබ යන ප්‍රදේශය පිලිබඳ අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයන්න
රජයේ වෙබ් අඩවි තුලින් ඔබට තොරතුරු ලබා ගත හැකියි. එමගින්, කාලගුණය, ඇතුල් වීමේ ගාස්තු, පහසුකම්, ක්‍රියාකාරකම් පිලිබඳ දැන ගත හැකියි.

ඉථිහාසික වටිනාකමක් ඇති ස්ථාන හෝ ආදී වාසී වාසස්ථාන මත ඇවිදීම හෝ ඒවා අතගෑම නොකරන්න
මෙම ස්ථාන ආදිවාසී ජනයාගේ හමුවන ස්ථාන, උත්සව ස්ථාන හෝ ගල් වල කල චිත්‍ර නිර්මාණ ඇති ස්ථාන විය හැකියි. ඕස්ට්‍රේලියානු රජය වන උද්‍යාන 6ක් හා සාගර උද්‍යාන 13ක් ආදීවාසී ප්‍රජා වන සමග පාලනය කරනවා

ගෙවීමක් අවශ්‍යද ?
ඔබ මෝටර් රථයකින් පැමිණේ නම් ගාස්තුවක් තිබේ. නමුත් ඔබ පයින් හෝ බයිසිකලයකින් පැමිණේ නම් නොමිලේ ඇතුල් විය හැකියි . ඔබ නිතර සංචාරය කරන කෙනෙක් නම් නිවාඩු කාල සඳහා ප්‍රවේශ පත් ලබා ගත හැකියි . බොහෝ ප්‍රාන්ත වලින් එම ප්‍රාන්තයේ උද්‍යාන රැසකට ප්‍රවේශ පත්‍ර එක වර නිකුත් කරයි
ඔබගේ ආරක්ෂාව සලසා ගන්න
සැම විටම කාට හෝ දන්වා යන්න . ආහාර, ජලය හා උණුසුම් ඇඳුම් රැගෙන යන්න .සැම විටම නියමත මාර්ග වල ගමන් කරන්න. sunscreen ගලවා හිස් ආවරණයක් පළදින්න . ඔබ අපිහිනන විට ජලයේ ගැඹුර හා දිය සුළි පිලිබද අවධානය යොමු කරන්න. එසේම කිඹුලන් ඇති ස්ථාන වල ස්නානය කරන්න එපා

Be
ඔබේ කසල රැගෙන යන්න. තැන තැන දමා යන්න එපා
https://parksaustralia.gov.au/
Image
පහත වෙබ් අඩවි තුලින් වැඩි තොරතුරු ලබා ගත හැකියි
- Parks Victoria: http://parkweb.vic.gov.au/
- Northern Territory Parks and Wildlife Service: https://dtc.nt.gov.au/
- NSW National Parks and Wildlife Service: http://www.nationalparks.nsw.gov.au/
- Queensland Department of National Parks, Recreation, Sports and Racing: https://www.npsr.qld.gov.au/
- National Parks South Australia: http://www.environment.sa.gov.au/parks/Home
- Western Australia Department of Parks and Wildlife: https://www.dpaw.wa.gov.au/
- Tasmania Park and Wildlife Service: http://www.parks.tas.gov.au/
- ACT Parks and Reserves: http://www.environment.act.gov.au/parks-conservation/parks-and-reserves

