ඔබේ විදුලි බිල්පත තුල අනිවාර්යෙන් අඩංගු විය යුතු කරුණු මේවායි: SBS සිංහල වෙතින්

energy

Source: energy

ඔබට ලැබෙන විදුලි බිල්පත තුලින් ඔබ ගෙවිය යුතු ගාස්තුව , ගෙවිය යුතු දිනය ආදිය පිලිබදව සදහන් විය යුතුයි.

එසේම බිල්පත සදහා වන කාලය දින සහිතවත් , ඔබේ පරිබෝජනය , අමතර ගාස්තු හා එම ආයතනය ඇමතිය හැකි දුරකථන අංක ද අඩංගු විය යුතුය

 

විදුලි බිල්පත් සදහා උදාහරණ පහත දැක්වේ 

https://www.energymadeeasy.gov.au/help/electricity-bill

 

ඔබේ බිල්පත සෑම මසකම හෝ මාස 3කට වරක් ලැබිය යුතුයි . එය ගෙවීමට දින 13කවත් කාලයක් ලබා දිය යුතුයි .

සමහර ආයතන නියමිත වෙලාවට බිල්පත ගෙවීමට යම් වට්ටටම් ද ලබා දේ

A post office in Kemps Creek in Sydney
Source: AAP Image/Brendan Esposito

බිල්පත ගෙවන්නේ කෙසේද ?

අන්තර්ජාලය ඔස්සේ හෝ දුරකතනය් ඔස්සේ

තැපැල් කාර්යාලය හරහා

ඔබේ බැංකු ගිනුමින් අය කර ගැනීමට සලසා හෝ ඔබ centrelink ආදාර ලබයි නම් centre pay ක්‍රමය තුලින්

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!! සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්) සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)

ඔබට බිලපත ගෙවා ගත නොහැකි නම් ඔබට සහනයක් ලබා ගත හැකියි . ඒ සදහා වහාම බලශක්ති සපයන ආයතනය අමතන්න

A man's hand pointing to an energy bill's amount due with Australian dollars to pay for the bill on the other hand.
Source: Getty Images/MultifacetedGirl

ඔබේ බිල්පතේ වරදක් ඇති නම් ?

ඔබේ බිල්පත ඉහල ගාස්තුවක් ඇත නම්, ඔබේ නිවසේ උපකරණ බාවිතයේ වෙනසක් ඇති වුවා දැයි බලන්න. heater බාවිතය වැනි කරුණු ඉට හේතු විය හැකියි . එසේ නොමැතිව වෙනසක් නැත්නම් ඔබට එම ආයතන ඇමතිය හැකි අතර විසදුමක් නොමැති නම් ඔබේ ප්‍රාන්තයේ බලශක්ති ඕම්බුඩ්ස්මන්වරයා ට පැමිණිලි කල හැකියි .

එම ආයතන සදහා වෙබ් අඩවි පහත දැක්වේ

VictoriaNew South WalesWestern AustraliaQueenslandSouth AustraliaNorthen TerritoryAustralian Capital Territory and Tasmania

භාෂා පරිවර්තන සේවා සදහා 131450 අමතන්න 

 Translating and Interpreting Service .

 

Person paying bills online with tablet
Anonymous hands using digital tablet to surf the net for better deals Source: Getty Images

Monitoring your electricity usage

බොහෝ ආයතන මගින් ඔබේ විදුලි පරිභෝජනය මැනීම සදහා විවිද app ඉදිරිපත් කොට තිබේ. එසේත් නොමැති නම් ඒ සදහා උපකරණයක් ඔබේ නිවසේ සවි කර ගැනීම ගෝ නිරතුරුව විදුලි මීටරය පරීක්ෂාවද කල හැකියි 

 

බලශක්ති අරපිරිමැස්ම පිළිබද තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගන්න

 saving energy here.

 Energy Made Easy website

 


Share

2 min read

Published

Updated

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now