වැඩිහිටි අපයෝජනය යනු කුමක්ද

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිහිටි පුද්ගලයෙකුට හානියක් හෝ අපහසුතාවට පත් කිරීමේ චේතනාවෙන් එම පුද්ගලයාගේ විශ්වාසය දිනා ගත පුද්ගලයෙකු විසින් සිදු කරන ක්‍රියා වේ
ලෝකයේ 10%ක් දෙනා මෙයට මුහුණ දෙන අතර බොහෝ විට එය වාර්තා නොවේ. 90%ක් අවස්ථා වල මෙම ක්‍රියා පවුලේ සාමාජිකයෙකු හෝ දරුවෙකු සිදු කරයි භාෂා ගැටළු සහිත පුද්ගලයන් මෙයට වැඩි පුර මුහුණ දෙන බවට හෙළි වී තිබේ .
හඳුනා ගන්නේ කෙසේද?
මෙම තත්වය සැඟවී ඇති නිසා ඒ පිලිබන්දවා එලි වීම ඉතාම අඩුයි. බොහෝ විට වැඩිහිටි පුද්ගලයන් සමාජයේ තනිව සිටීමත් ඊට හේතුවක්
බොහෝ විට මුල්‍ය වශයෙන් සිදු වන හිරිහැර , power of attorney බලය තුලින් අපයෝජනය , ඔවුන් නොදන්නා ලියකියවිලි වලට අත්සන් ලබා ගැනීම තුලින් මෙම අපයෝජන සිදුවේ


The Australian Institute of Family Studies
උපකාර ලබා ගන්නේ කෙසේද ?

මේ පිළිබඳව වෙනම නීති නැතත් ඔබට පැමිණිලි කල හැකි සංවිධාන තිබේ. ඔබ හෝ ඔබ දන්නා අයකු මීට මුහුණ දේ නම් පහත වෙබ් අඩවිය ඔස්සේ දැනුවත් කල හැකියි
ඔබට ඔබේ භාෂාවෙන් කතා කිරීමට අවශ්‍ය නම් 131450 නම් දුරකථන අංකය අමතන්න එසේත් නැත්නම් පවුලේ වෙඉද්යවරයා හා වෙනත් මිතුරෙකුට හෝ දන්වන්න
Australian Institute of Family Studies
The National Translating and Interpreting Service (TIS)
දැනුවත් කිරීම

ජුනි 15 වැනිදා එක්සත් ජාතීන් විසින් Elder Abuse Day ලෙස නම් කර තිබේ
මෙවර තේමාව වන්නේ ‘We Can Stop Elder Abuse’.
ඔබටත් මේ පිළිබඳව අවධානය යොමු කිරීමට දායක විය හැකියි. පහත වෙබ් අඩවි තුලින් විස්තර ලබා ගන්න
Find out more:
UN Principles for Older Persons (1991)
Find information in your language:
Useful links and phone numbers
Victoria: Seniors Rights
Helpline: 1300 368 821
NSW: Police - Elder Abuse
Helpline: 1800 628 221
Western Australia: Advocare
Helpline: 1300 724 679 (Perth)
1800 655 566 (rural)
ACT: Elder Abuse prevention and assistance
Helpline: 02 6205 3535
Northern Territory: Emergency Services
Helpline: 131 444
Queensland: Elder Abuse Prevention Unit
Helpline: 1300 651 192
South Australia: Aged Rights
Helpline: 08 8232 5377 (Adelaide)
1800 700 600 (rural)
Tasmania: Advocacy Tasmania
Helpline: 1800 441 169

