සංක්‍රමණික සේවකයන්ටත් ඕස්ට්‍රේලියානු පුරවැසියන් සේම රැකියා ස්ථානයේ අයිතීන් ඇති බව ඔබ දන්නවාද ?
වැටුප් හා නිවාඩු
ඔබේ අවම වැටුප් අගය පැයකට ඩොලර් 18 යි ශත 29 හෙවත් සතියකට පැය 38කට ඩොලර් 694.90ක් වෙනවා. ඔබ අනියම් සේවකයෙකු නම් එම අගය වෙනස් විය හැකියි .
පහත වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු ලබා ගන්න.
Fair Work Ombudsman’s Pay calculator
වැටුප් රහිත සේවය
ඔබ එම රැකියාවට සුදුසුද යන්න බැලීමට වැටුප් නොමැතිව සේවය කිරීමට කීමට සේවායෝජකයන්ට අවසර තිබේ. එම කාලය ඔබට එම හැකියාවන් ප්‍රගුණ කිරීමට හැකි කාලයක් විය යුතුයි. එසේම රජයේ හෝ වුර්තීය internship එකකද එසේ සේවය කිරීමට අයිතිය තිබේ

. එසේ නොමැති අවස්ථාවල සේවයට බඳවා ගැනීමට අයිතියක් නොමැත
වීසා එකක සිටින පුද්ගලයින්
ඔබේ වීසා රෙගුලාසි අනුව සේවය කිරීම ඔබේ වගකීමක් . ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු දැන ගන්න. ඔබ නීත්‍යානුකුල ලෙස සේවය කිරීමේදී ඔබව අපයෝජනයට ලක් වේ නම් එය වාර්තා කිරීමෙන් ඔබේ වීසා එකට ගැටළුවක් ඇති නොවේ find out more through the Department of Immigration and Border Protection.
රැකියා ස්ථාන වලදී සිදුවන ශ්‍රම සුරා කෑම

Fair work ඕම්බුඩ්ස්මන්වරයාට එම අවස්ථා පැමිණිලි කරන්න
Fair Work Ombudsman on 13 13 94.
භාෂා පරිවර්තන සේවා සදහා TIS National හෝ 131 450 අමතන්න
use this anonymous tool, තුලින් ඔබේ අනන්යතාවය හෙළි නොකර පැමිණිලි කල හැකියි
රැකියා ස්ථානයේ ඔබේ ආරක්ෂාව පිලිබඳ තොරතුරු දැන ගන්න
Safe Work Australia website.
Fair Work Ombudsman in 31 languages
Report a workplace concern anonymously

