ඕස්ට්‍රේලියාවේ අවම වැටුප පිලිබඳ ඔබ දැනුවත්ද? මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

cafe

Source: Pixabay

ඕස්ට්‍රේලියාවේ නීතිය අනුව අවම වැටුප වන්නේ පැයලට ඩොලර් 18.29ක් එනම් සතියකට ඩොලර් 695ක් .

සේවකයා ඊට වඩා අඩු වැටුපකට එකග වුවත් එසේ ගෙවීමට නීතියෙන් ඉඩ නැහැ

ඔබේ වැටුප?

ඔබ රාත්‍රියේ, නිවාඩු දිනවල හා සති අන්තයේ සේවය කරයි නම් ඔබට ඊට වඩා වැඩි වැටුප් ලැබිය යුතුයි 

 find out more about penalty rates on the Fair Work Ombudsman's website, here

Modern Award ක්‍රමය යටතේ සමහර ශේස්ත්‍ර වල වැටුප් තලයන් වෙනස් වේ. පහත වෙබ් අඩවි තුලින් ඒ පිලිබඳ දැනගන්න 

 learn more about modern awards here

ඔබ අනියම් සේවකයෙකු නම් ඔබට සාමාන්‍ය වැටුපට වඩා 25%ක වැඩි අගයක් ලැබේ

bcd49f81-18c3-42df-9fe5-30274f4ce864_1519637694.jpeg?itok=eh7nkuET&mtime=1519637796

නිවැරදි වැටුප ගණනය කරන්න

Fair Work ආයතනයේ පහත වෙබ් අඩවිය තුලින් ඔබට හිමිවිය යුතු නිවැරදි වැටුප ගණනය කරන්න 

 calculate.fairwork.gov.au

අන්තර්ජාතික සිසුන් මෙම අවම වැටුපට වඩා අඩු වැටුප් ලැබීමේ අවධානම

සිඩ්නි තාක්ෂණික විශ්ව විද්‍යාලය විසින් කල සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ බොහෝ අන්තර්ජාතික සිසුන් හා backpacker ලෙස පැමිණෙන අය මෙසේ අවම අගයට වඩා අඩු වටිප් ලබන බවයි . හෝටල්, පලතුරු හා එලවලු කදීම වැනි රැකියා වල මෙම තත්වය දක්නට ලැබේ 

යුරෝපා රටවලට වඩා ආසියානු රටවල සිසුන් මෙවන් තත්වයන්ට වැඩි පුර මුහුණ දෙන බවට හෙළිවී තිබේ

10622bcb-a632-4df6-9342-a59f4bb11575_1519637803.png?itok=IsqDZq0C&mtime=1519637977

ආධාර ලබා ගන්නේ කෙසේද?

Fair Work Ombudsman’s website යන වෙබ් අඩවියේ භාෂා 40 කින් තොරතුරු ලබා ගත හැක 

එසේත් නැත්නම් 131394 යන දුරකථන අංකය අමතන්න 

වැටුප් අක්‍රමිකතා පිළිබඳ ඔබේ අනන්‍යතාවය හෙළි නොකර මෙසේ පැමිණිලි කල හැකියි - you can do it here.  

එයින් ඔබේ visa එකට බලපෑමක් සිදු නොවේ 

 fairwork.gov.au

13 13 94


2 min read

Published

Updated

By Audrey Bourget, Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now