Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ වැඩෙන කුඩා දරුවන්ට playgroup වල ඇති වැදගත්කම

site
Source: SBS

ඕස්ට්‍රේලියාවේ වැඩෙන කුඩා දරුවන්ට ඔවුන් කුමන සංස්කෘතික පසුබිමකින් පැමිනුනත්  playgroup තුලින් ඔවුන්ට විවිද වාසි අත්වේ

සම වයසේ දරුවන් සමග කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීම , සමාජගත වීම, මිතුරන් ඇති කර ගැනීම හා භාෂා හැකියා වර්ධනයද ඊට අයත්

ඔබේ සංස්කෘතිකමය අංග පුරුදු කිරීමට

ඔස්ට්‍රේලියාව තුල විවිධ භාෂා කතා කරන විවිධ පසුබිමකින් යුත් දරුවන් සිටින playgroup තිබේ. එමගින් එම ඔබේ භාෂාව කතා කරන අනිකුත් දරුවන් සමග එක් වීමෙන් දරුවන් ඒ භාෂාවට හුරු වීමද වේ

Children at the Pasifika Language Nest Playgroup
Children from the Pasifika Language Nest Playgroup in Cranbourne Source: Pasifika Language Nest Playgroup

එසේම එකම සංස්කෘතියක දරුවන් සමග සිටීමෙන් එම සංස්කෘතික අංගද ඉගෙනීමට හැකියි

දෙමාපියන්ටත් playgroup ප්‍රයෝජනවත්

Babies holding hands
Source: CC0 Creative Commons

විවිධ සංක්‍රමණ පසුබිම් වලින් පැමිණෙන එකම ආකාරයේ අභියෝග වලට මුහුණ දෙන දෙමාපියන් playgroup වලදී හමු වන නිසා එහිදී තම අත්දැකීම් දෙමාපියන්ට බෙදා ගත හැකියි

පහත වෙබ් අඩවි තුලින් විවධ ප්‍රදේශ වල playgroup ඇති ස්ථාන සොයා ගත හැකියි

Playgroup Australia website

  a map with thousands of playgroups across the country

Playgroup Australia දුරකථන අංකය 1800 171 882.

 


1 min read

Published

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now