Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ස්වෙච්චා සේවයේ යෙදීමෙන් ඔබට අත් වන වාසි මොනවාද ?මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

volunteer

Source: Getty

ඔස්ට්‍රේලියාව තුල මිලියන 6ක් පමණ ජනතාව ස්වෙච්චා සේවයේ යෙදෙනවා. ඒ අතරින් 30%ක් පමණ විදේශයන්හිදී උපත ලැබුවන්.

Sydney - 3rd September 2017. The City of Sydney have recruited volunteers to act asSydney ambassadors to offer guidance to city visitors. (Model releases available: ER20170904-Sydney Ambassadors -00052-61.jpg
The City of Sydney have recruited volunteers to act asSydney ambassadors to offer guidance to city visitors.

රැකියා අවස්ථා ලැබීම්

බොහෝ විට ස්වෙච්චා සේවයට එක් වීම තුලින් ශේස්ත්රයේ විවිද පුද්ගලයින් මුණ ගැසීමේ අවස්තාව හිමිවෙනවා. එසේම ඔබට ඔස්ට්‍රේලියාව තුල සේවය කිරීමේ අත්දැකීම ඔබේ ඉල්ලුම් පතට ඇතුලත් කිරීමට හැකියි .Community Access ආයතනය වැනි ආයතන වල බොහෝ රැකියා ලාබීන් මුලින් ස්වෙච්චා සේවයට පැමිණි අයයි

Volunteers prepare food for disadvantaged people
Volunteers prepare food for disadvantaged people in Liverpool, Sydney. Source: Nicola Heath

සමාජයට නැවත යමක් ලබා දීම හා තෘප්තිය

සරනාගත පසුබිමකින් පැමිණි Renkimi Bithang, පවසන්නේ නව සංක්‍රමිකයන් සමග ස්වෙච්චාවෙන්  වැඩ කිරීම තුලින් සමාජයට නැවත යමක් ලබා දිය හැකි බවයි 

එසේම The International Journal of Person Centred Medicine වාර්තාවකට අනුව ස්වෙච්චා සේවයේ යෙදෙන්නන් 96%ක් ම තෘප්තිමත් ජීවිත ගත කරනවා 

Harvard Business Review වාර්තාවක්ද එය සනාත කරනවා

Firefighter taking a break
Source: CC0 Creative Commons

ඔබේ අයිතීන් දැනගන්න

ඔබ කුමන ශේස්ත්රයේ සේවයේ යෙදුනත් ඔබට සේවා ස්ථානයේ ගෞරවයක් හා ආරක්ෂාවක් ලැබිය යුතුයි, වෙනත් සේවා සේම ඔබේ ආරක්ෂාව පිණිස රක්ෂනාවරනයක් ස්වෙච්චා සේවකයන්ටත්  හිමියි 

ඔබට වැඩි විස්තර පහත වෙබ් අඩවි තුලින් දැන ගත හැකියි 

Volunteering Australia and  websites.

#strugglestreet

The new series of Struggle Street offers a raw and unflinching portrayal of struggle and hardship in Australia.

Struggle Street is a two-week event airing Tuesday-Thursday from 28 November at 8.30pm on SBS and then streaming at SBS OnDemand. Watch the first episode now:

[videocard video="1097565251810"]


1 min read

Published

By Charitha Adikari




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now