SKIP TO MAIN CONTENT

!!..ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය 2016..!! ඉරිදා දිනයන් හි Penalty rates පිලිබඳ විපක්ෂ නායක ගෙන් ප්‍රකාශයක් ..

Leader of the Opposition Bill Shorten at a town hall meeting at Armadale
Leader of the Opposition Bill Shorten at a town hall meeting at Armadale Source: AAP

1 min read

Published

Updated

By Charitha Adikari



Skip to article content

 

Fair Work කොමිසම තවමත් තීරණයක් ලබා නොදුන්නද , තම රජයක් බලයට පත්වුවහොත් ඉරිදා දින සේවයේ නියුතු අයගේ Penalty rates කප්පාදුවක්  නොවන බවට විපක්ෂ නායක Bill Shorten පවසනවා.

දැනට Fair Work කොමිසම ඉරිදා දින වල අවන්හල් ක්ෂේතරයේ හා සිල්ලර වෙළඳ සල් වල සේවක වැටුප් සෙනසුරාද දින වලදී ලබා දෙන ගාස්තු හා සම කිරීම පිළිබඳව සලකා බලනවා.

විපක්ෂ නායක වරයා කොමිසමේ තීරණ වලට එකඟ වන බව කලින් ප්‍රකාශ කලත් පසුගිය බදාදා ප්‍රකාශ කලේ ඉරිදා දින වැටුප් අගයේ වෙනසක් නොකරන බවයි.

 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now