SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්

visiting Prime Minister of Singapore Lee Hsien Loong and President Maithripala Sirisena at the Presidential Secretariat
visiting Prime Minister of Singapore Lee Hsien Loong and President Maithripala Sirisena at the Presidential Secretariat Source: Sri Lanka President media unit

1 min read

Published

Updated

By Sanjaya Dissanayake



Skip to article content

ශ්‍රී ලංකාවේ නිළ  සංචාරයක නිරත  සිංගප්පූරු අග්‍රමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර නිල හමුවක්  ඊයේ දිනයේදී පැවති අතර  ඉන් අනතුරුව දෙඅරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට දෙරටේ රාජ්‍ය  නායකයින් අත්සන් තැබූ බව සදහන්.

සිංගප්පූරු අග්‍රමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුයේ වසර 13  කට පසුව  බව සදහන්.  අද (24දා ) සිංගප්පුරු අගමැති වරයා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now