SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් : SBS සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2020

SBS සිංහල සේවය, මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය හා ජෝතිෂ්‍ය විශාරද , වෙද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර මහතා සමඟ එක්ව 2020 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් ඔබ වෙත ගෙන එයි...

Sinhala New Year 2020 Auspicious Times
Source: Facebook

3 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරටරියකටම අදාළ ප්‍රධාන සිංහල අලුත් අවුරුදු නැකැත් වේලාවන් පහත පරිදි වේ.

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත

පුණ්‍ය කාලය

2020 අප්‍රේල් මස 13 වන දින සඳුදා පස්වරු 6:29 සිට 2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා පෙරවරු 7:17 දක්වා.

අලුත් අවුරුදු උදාව

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 00:53 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 02:35 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී කිරිබත් සහ තල මිශ්‍ර ආහාර පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 03:46 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී ආහාර අනුභවය සුබය)

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2020 අප්‍රේල් මස 13 වන දින සඳුදා පස්වරු 6:58 සිට 2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා පෙරවරු 7:33 දක්වා.

අලුත් අවුරුදු උදාව

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 00:30 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 02:50 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී කිරිබත් සහ තල මිශ්‍ර ආහාර පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 03:56 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී ආහාර අනුභවය සුබය)

Coronavirus
Source: SBS

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2020 අප්‍රේල් මස 13 වන දින සඳුදා පස්වරු 6:20 සිට 2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා පෙරවරු 7:10 දක්වා.

අලුත් අවුරුදු උදාව

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 00:47 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 02:20 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී කිරිබත් සහ තල මිශ්‍ර ආහාර පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 03:26 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී ආහාර අනුභවය සුබය)

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2020 අප්‍රේල් මස 13 වන දින සඳුදා පස්වරු 04:55 සිට 2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා පෙරවරු 02:55 දක්වා.

අලුත් අවුරුදු උදාව

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 00:10 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 01:00 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී කිරිබත් සහ තල මිශ්‍ර ආහාර පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 02:00 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී ආහාර අනුභවය සුබය)

Coronavirus
Source: SBS

ටස්මෙනියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

2020 අප්‍රේල් මස 13 වන දින සඳුදා පස්වරු 06:20 සිට 2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා පෙරවරු 07:10 දක්වා.

අලුත් අවුරුදු උදාව

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 00:49 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 02:10 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී කිරිබත් සහ තල මිශ්‍ර ආහාර පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 03:27 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී ආහාර අනුභවය සුබය)

Northern Territory

පුණ්‍ය කාලය

2020 අප්‍රේල් මස 13 වන දින සඳුදා පස්වරු 05:27 සිට 2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා පෙරවරු 06:10 දක්වා.

අලුත් අවුරුදු උදාව

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 00:27 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 01:32 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී කිරිබත් සහ තල මිශ්‍ර ආහාර පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 02:20 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී ආහාර අනුභවය සුබය)

Coronavirus
Source: SBS

Australian Capital Territory

පුණ්‍ය කාලය

2020 අප්‍රේල් මස 13 වන දින සඳුදා පස්වරු 6:29 සිට 2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා පෙරවරු 7:17 දක්වා.

අලුත් අවුරුදු උදාව

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 00:53 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 02:25 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී කිරිබත් සහ තල මිශ්‍ර ආහාර පිසීම සුබය)

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

2020 අප්‍රේල් මස 14 වන දින අඟහරුවාදා අළුයම 03:46 ට නැගෙනහිර දිශාව බලා. (සුදු මිශ්‍ර ඇඳුමින් සැරසී ආහාර අනුභවය සුබය)

SBS Sinhalese
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now