SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා යුධ හමුදාවට 7000 ක් බඳවා ගන්න සූදානමක්.

SL Army
Source: SL Army

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා යුධ හමුදාවට හත්දහසක පිරිසක් බඳවා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ, විශේෂ බළකාය , පාබල, සහ වෙනත් රෙජිමේන්තු ඇතුළු රෙජිමේන්තු ගණනාවක් සඳහා සම්බන්ධ වීමට මෙයින් අවස්ථාව උදාවේ.

යුධ හමුදා සේවයට එක්වීමට කැමැති පිරිමි සහ කාන්තා යන දෙපාර්ශවයම බඳවා ගන්නා බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසුවේය.

මේ සඳහා අයදුම් කිරීමට කැමති පුද්ගලයින් හට ශ්‍රී ලංකා යුධ හමුදා වෙබ් අඩෙවියෙන් වැඩි විස්තර ලබා ගත හැකිය.

Daily News ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now