SKIP TO MAIN CONTENT

ජයසූරිය ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි.

SL cricket selection committee resigns
Source: Sunday Times Sri Lanka

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය ඇතුළු රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔවුන්ගේ  අත්සන්වලින් යුත් ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාර දෙමින් මෙම තීරණය දැනුම් දී තිබෙන අතර එම ලිපියට අනුව එළඹෙන  සැප්තැම්බර් 07 වන දින ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත් වනු ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now