SKIP TO MAIN CONTENT

2020 න් මෙපිට ලංකාවේ මහ මැතිවරණයක් නැහැ : ජනපති මෛත්‍රී.

SL General Election only in 2020: President Maithree
Source: Daily News

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

ශ්‍රී ලංකාවේ මීළඟ මහ මැතිවරණය පවත්වන්නේ තවත් අවුරුදු තුනකින් බව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව 2020 න් මෙපිට ශ්‍රී ලංකාව තුළ මහ මැතිවරණයක් නොපවත්වන බව ඊයේ (01/08) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 38 වන සංවත්සරය අමතමින් ජනාධිපතිවරයා පැවසුවේය.

එනිසා රට අස්ථාවර කිරීමට සහ මහජන ජීවිත වලට බාධා කිරීමට සිදු කෙරෙන උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන්නන් හට  වතමන් ආණ්ඩුව 2020 වන තුරු පෙරලීමට ඉඩ නොලැබෙන බවද ඔහු එහිදී සඳහන් කර තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now