SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිලිබඳ පනතක් ඉදිරිපත් කිරීමට රජය සැරසෙයි (SBS සිංහල/වාර්තා)

Ranil
Source: onlanka

1 min read

Published

By Charitha Adikari



Skip to article content

ශ්‍රී ලංකාව තුල ජාතිය මුල්කරගෙන සිදු වන විවිධ ක්‍රියා පිටුදැකීම සදහා නීතිමය ක්‍රියාමාර්ගයක් ලෙස ශ්‍රී ලංකාවට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිලිබඳ පනතක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ 44 වැනි සමුළුවට එක වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කොට තිබේ. එසේම සිංගප්පුරුවේ ආගම් අතර සංහිඳියා පනත, එක්සත් රාජධානියේ Racial and Religious Hatred public order Act නම් පනත , ඕස්ට්‍රේලියාවේ Racial Discrimination Act හා කැනඩාවේ Criminal Code of Canada වැනි පනත් පිළිබඳවද අධ්‍යයනය කරන බවද ඔහු පවසයි

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිලිබඳ පනත තුලින් අදහස් ප්‍රකාශ කිරීම පාලනය නොව වෙයිරී ප්‍රකාශ නොකිරීම පිණිස කටයුතු යෙදීමටත් Cambridge Analytica වැනි දත්ත සොරා ගැනීම් වැලක්වීමට කටයුතු කිරීමත් මෙතුලින් බලාපොරොත්තු වන බව අග්රාමාත්යවරයා පවසා තිබේ . මෙය ඉදිරිපත් කිරීමට පෙර සියලු ආගම් වල ප්‍රධාන පුජකවරුන්ගෙන් ඒ පිලිබඳ උපදෙස් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බවද සදහන්


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now