SKIP TO MAIN CONTENT

SL vs IND 1st Test match : ධවාන්ගේ උඩ පන්දුවක් නිසා අසේල රෝහල් ගත කරයි.

Asela hospitalised due to a dropped catch.
Source: www.cricket.com.au

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (26/07) ආරම්භවූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී අසේල ගුණරත්න අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ.

ඉන්දීය පිතිකරු ශිකර් දවාන් ලකුණු 31 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ඔහුගේ දකුණු අතේ මහපටැගිල්ලේ අස්ථි බිඳිමකට ලක් වී ඇත.

ඉන් අනතුරුව ඔහුව ප්‍රතිකාර සදහා ඉතා ඉක්මණින් කොළඹට රැගෙන ආ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now