SKIP TO MAIN CONTENT

ඉන්දු - ශ්‍රී ලංකා 2 වන එක් දින තරගය අද පල්ලෙකැලේදී.

Sl VS India 2nd ODI
Source: AFP

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක් දින ජාත්‍යන්තර තරගය අද (24/08) ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් රාත්‍රී 7 ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී  ආරම්භ වේ.

තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ  මේ වන විට ඉන්දියාව 1-0 ක් ලෙස ඉදිරියෙන් සිටියි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්ම සැලැස්මක් සමග මුහුණ දීමට සූදානම් බව ක්‍රිකට්  ආරංචි මාර්ග පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now