SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය - චන්දිමාල් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු ඉහළ නංවයි.

SL vs Pak 1st Test
Source: espncricinfo

1 min read

Published

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබිහිදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වන විට පාක්සිතානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 64 ක් රැස් කරගෙන සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 419 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 155 ක්ද දිමුත් කරුණාරත්න ලකුණු 93ක්ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 83 ක් ද ලබා ගැනීමට සමත් විය.

අද (30/09) තරගයේ තුන්වන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now