SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගය : පළමු දිනයේම ශ්‍රී ලංකාව ස්ථාවර අඩියකට.

SL vs Pak 1st Test
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: espncricinfo



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබි හි දී ඊයේ (28/09) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 කට ලකුණු 227 ක් ලබා සිටියි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 93 ක්ද නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 60 ක්ද නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42 ක්ද ලබා සිටියි.

අද (29/09)  තරගයේ දෙවැනි දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now