SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා - පාකිස්තානු දෙවැනි ටෙස්ට් තරගය : තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙන ලකුණු.

SL vs Pak 2nd Test
Source: Sri Lanka Cricket

1 min read

Published

By Madhura Seneviratne



Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර අබුඩාබි හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය ඊයේ (09/10) නිමා වන විට පාකිස්තානු කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටියි.

අසාඩ් ෂෆීක් නොදැවී ලකුණු 86 ක් සහ නායක ෂෆ්රාස් නොදැවී ලකුණු 52 ක් ලබා මේ වන විට කඩුල්ලේ රැදී සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 96 ක් පමණි.

ඒ අනුව  ලකුණු 316 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන පාකිස්තාන කණ්ඩායම මේ වන විට ජයග්‍රහණය සඳහා කඩුලු 5 ක් අතැතිව ලකුණු 119 ක් පිටුපසින් සිටියි.

අද (10/10) තරගයේ පස්වන හෙවත් අවසාන දිනය වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now