SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරඟාවලිය සඳහා දින නියම කෙරේ .

SL vs Pak Cricket
Source: Tharaka Basnayaka/NurPhoto via Getty Images and Simon West/Action Plus via Getty Images

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: Sri Lanka Cricket



Skip to article content

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා තරඟ පැවැත්වෙන දින ප්‍රකාශයට පත්කෙරේ. මෙම තරඟාවලියේ බොහෝ තරඟ අබුඩාබි සහ ඩුබායි ක්‍රීඩාංගන වල පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ. ඒ අනුව පළමු ටෙස්ට් තරගය මේ මස 28 වැනිදා අබුඩාබිහිදී ආරම්භ වේ. දෙවන ටෙස්ට් තරඟය ඩුබායි ක්‍රීඩාංගණයේදී දිවා - රාත්‍රී තරඟයක් ලෙසට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා - පකිස්ථාන ක්‍රිකට් තරඟාවලියට ටෙස්ට් තරංග 5ක්, එක්දින තරග 5 ක් සහ 20 යි 20 තරග 3 ක් ඇතුළත් වේ. ඉන් තුන්වැනි 20 යි 20 තරඟය පැවැත්වීමට නියමිතව ඇත්තේ පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදීය. කෙසේ වෙතත් ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ විමසීමක් කිරීමෙන් පසුව පමණක් මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් බලා යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

තරඟ කාල සටහන පහතින්.....

SL vs Pak Cricket

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now