SKIP TO MAIN CONTENT

කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ණය මුදල් ගෙවීම මාස 6 ක් කල් දැමීමට අවසර

Small businesses impacted by the coronavirus pandemic
Source: Pixabay

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සුළු පරිමාණ ව්‍යාපාර සඳහා මාස හයක ණය ගෙවීමේ සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව යම් සුළු පරිමාණ ව්‍යාපාරයක් මේ වන විට ගෙවනු ලබන ව්‍යාපාර ණය මුදලේ වාරික ගෙවීම මාස 6 ක් යනතුරු කල් දැමීමට අවසර ලැබේ.

ඔස්ට්‍රේලියානු බැංකු සංගමය විසින් මෙම තීරණය ගෙන තිබේ.

කොරෝනා වයිරසය හේතුවෙන් දැඩි ලෙස ආර්ථික පීඩාවන්ට පත්වූ සුළු පරිමාණ ව්‍යාපාරිකයින් මෙම සහනය ලබා ගැනීම සඳහා තමාගේ බැංකුව ඇමතිය හැකි බව ඔස්ට්‍රේලියානු බැංකු සංගමයේ ප්‍රධාන විධායක Anna Bligh පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now