SKIP TO MAIN CONTENT

Vine video sharing app නවත්වා දැමීමට Twitter සමාගම තීරණය කරයි.

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

සමාජ ජාලයන්හි ලොව දැවැන්තයකු වන Twitter සමාගමේ ජනප්‍රිය වීඩියෝ හුවමාරු app එකක් වන “Vine” නවත්වා දැමීමට Twitter සමාගම තීරණය කර තිබේ.

මේ හේතුවෙන් Twitter සමාගමට ඔවුන්ගේ කොටස් මුදල් සහ භාවිත කරන්නන් බොහෝ ප්‍රමාණයක් අහිමි වන ලකුණුද පෙනී යයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now