SKIP TO MAIN CONTENT

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල ඇතැම් කලාප වලට කුණාටු හානි

SES volunteers fill up sandbags at Murwillumbah, NSW, Sunday, 13 December, 2020.
SES volunteers fill up sandbags at Murwillumbah, NSW, Sunday, 13 December, 2020. Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

බොහෝ නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත වැසියන් හට කුණාටු හානිවලට මුහුණ දීමට සිදුව තිබේ.

උතුරු නිව් සවුත් වේල්ස් සහ දකුණු ක්වීන්ස්ලන්තයේ තද වැසි සහ කුණාටු උත්සන්න වීමෙන් පසුව පැමිණි මෙම කුණාටු තත්ත්වය 1 වන ඛාණ්ඩයේ සුළි සුළඟකට සමාන කර ඇත.

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් අදාළ ප්‍රදේශ වල පිහිටි ගංගා වල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ලිස්මෝර් හි සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.

ඉදිරි දිනවලදී අනතුරු ඇඟවීම් සහ කුණාටු තත්ත්වය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම් සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් සිටින ලෙස බලධාරීහු අදාළ ප්‍රදේශවල වැසියන්ගෙන් ඉල්ලා සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now