SKIP TO MAIN CONTENT

ලොව ක්‍රියාත්මක විශාලතම "virtual power plant' එක දකුණු ඔස්ට්‍රේලියාවෙන්.

South Australia will go to create world's largest "virtual power plant".
Tesla CEO Elon Musk and SA Premier Jay Weatherill Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ බලශක්ති අර්බුධය සදහා විසදුමක් ලෙස සුර්ය කෝෂ සහ Tesla බැටරි නිවාස 50,000කට සවි කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන බව දකුණු  ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Jay Weatherill පවසයි.

මේ හරහා දකුණු  ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය තුළ නව රැකියා අවස්ථා 500ක් පමණ නිර්මාණය වන බව ද ඔහු පෙන්වා දෙයි.

ප්‍රාන්ත රජය සහ Tesla සමාගම අතර ඇති ගිවිසුමට අනුව දකුණු  ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය තුල ස්ථාපිත කොන්ත්‍රාත් කරුවන් මෙම ව්‍යාපෘතිය සදහා යොදාගත යුතු වෙයි.

සුර්ය බලශක්තිය සහ බැටරි බලය එක්  කරගනිමින් ලොව ක්‍රියාත්මක විශාලතම "virtual power plant' ආකාරයේ බලශක්ති ජාලය බවට මෙය පත් කරන බවද දකුණු  ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Jay Weatherill සඳහන් කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now