SKIP TO MAIN CONTENT

කොරෝනා හේතුවෙන් ස්පාඤ්ඤයේ මියගිය ගණන චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවයි

Coronavirus an Eritreans in Europe
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

කොරෝනා වයිරසය හේතුවෙන් ස්පාඤ්ඤයේ මියගිය ගණන චීනයේ මරණ සංඛ්‍යාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (25/03) දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ස්පාඤ්ඤයෙන් මරණ 738ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට සමස්ත මරණ ගණන 3,434ක් දක්වා ඉහළ ගොස් ඇත.

ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 47,610 කි.

මේ වනවිට ස්පාඤ්ඤය සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now