SKIP TO MAIN CONTENT

ජගත් මානව හිමිකම් සැසියේදී ලංකාවට සහය දුන් රටවලට ස්තුතිය පළ කරයි.

Sri Lanka acknowledged countries that support in Geneva summit.
Source: UN

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේ පසුගිය මාර්තු මස 23 දින ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාවේ සංහිඳියාව , වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය නැමති යෝජනාව සම්මත කර ගැනීම පිණිස සහය දැක්වූ සියලු රටවලට ශ්‍රී ලංකා රජය සිය ප්‍රණාමය පුද කර සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ස්තුතිය පළ කර තිබේ.

සියලු ලාංකීකයන් වෙත සාමය හා සෞභාග්‍ය ළගාකර දීම සඳහා ශ්‍රී ලංකාවේ සංහිඳියාව ,යුක්තිය හා මානව හිමිකම්  ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය පිළිබදව දැක්වූ අවබෝධය අගය කොට සලකන බවද මෙහි දක්වා තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now