හිටපු LTTE සාමාජිකයෙකු විසින් දේශීයව නිපදවුනු බෝම්බ සොයාගැනීම නිසා උතුරේ ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ පියවර ගනී

Sri Lanka army patrol has increased in North due to found locally manufactured bombs by a former LTTE member

Sri Lanka army patrol has increased in North due to found locally manufactured bombs by a former LTTE member Source: SBS Sinhala

 කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීයව නිෂ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

පුනරුත්තාපනයට ලක්ව සිටි කිලිනොච්චියේ හිටපු එල්.ටී.ඊ. සාමාජිකයකු විසින්ප, සුගියදා තම නිවස තුලදී දේශීය බෝම්බයක්  නිෂ්පාදනය කිරීමට යාමේදී එය පුපුරායාම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කොට තිබේ. ඊයේ දිනයේදී ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සිදුවීමත් සමඟ උතුරේ ආරක්ෂාව සම්බන්දයෙන් ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු වී ඇත.

මේ අනුව සැකකටයුතු ප්‍රදේශ හදිසි සෝදිසි කිරීම් වලට යටත් කිරීම සහ ප්‍රධාන මාර්ගයන්හි වාහන ඇතුළු පුද්ගලයින් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.


1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now