SKIP TO MAIN CONTENT

ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිළ නම් කරයි.

ICC Champions Trophy 2017
Source: espncricinfo

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

එළඹෙන ජුනි 01 දින සිට 18 දක්වා එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වීමට නියමිත ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිළේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් විසින් දරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (24/04) පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.

මේ අතර එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිළේ උප නායකයා ලෙස උපුල් තරංග කටයුතු කරන බවද එහිදී සඳහන් කෙරිණි.

ICC ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පිළ.

  • ඇන්ජලෝ මැතිව්ස් (නායක)
  • උපුල් තරංග (උප නායක)
  • නිරෝෂන් දික්වැල්ල
  • කුසල් ජනිත් පෙරේරා
  • කුසල් මෙන්ඩිස්
  • චාමර කපුගෙදර
  • අසේල ගුණරත්න
  • දිනේෂ් චන්දිමාල්
  • ලසිත් මාලිංග
  • සුරංග ලක්මාල්
  • නුවන් ප්‍රදීප්
  • නුවන් කුලසේකර
  • තිසර පෙරේරා
  • ලක්ෂාන් සඳකැන්
  • සීකුගේ ප්‍රසන්න

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now