SKIP TO MAIN CONTENT

රනිල්ව නෙරපා මහින්දව අගමැති කරයි.

Sri Lanka former President Mahinda Rajapakse named as PM
Source: Dinamina

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව අගමැති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ (26/10) රාත්‍රියේදී දිවුරුම් දුන්නේය.

 

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය, යහපාලන ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමටද තීරණය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා මේ බව කතානායකවරයාට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මේ අතර තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි  බැවින් නොකඩවා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන් බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now