SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව සම්බන්ධ MCC ගිවිසුම ඇමෙරිකාව විසින් අත්හිටුවයි

Millennium Challenge Corporation Agreement (MCC)
Sri Lanka MCC grant terminated by US Source: SBS Sinhala

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

MCC හෙවත් සහශ්‍ර අභියෝගතා සමායතන ව්‍යාපෘති ගිවිසුම අත්හිටුවීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර කලින් සාකච්ඡා කර තිබූ අයුරින් MCC ගිවිසුම අත්සන් නොතැබෙන බව වාර්තා වේ.

මේ සමග මෙම ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා කොට තිබූ රුපියල් බිලියන 89 ක ආධාර ප්‍රදානය ද නතර කිරීමට MCC අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.

MCC
Source: Supplied

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now